ඇමරිකාව, ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත් ඇමරිකානුවන් සතු සියල්ල විනාශ කරන බව ඉරාන විශේෂ බලකායේ අණදෙන නිලධාරියා ප්‍රකාශ කළා. මේජර් ජනරාල් කාසෙම් සොලෙයිමනි මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවට තර්ජනය නොකරන… Read More
Author: admin
ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පනවා තිබේ. ඒ, ක්‍රීඩක ආචාරධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙනි. දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරේදී ධනුෂ්කට එරෙහිව මෙම චෝදනාව එල්ල විය.
The post ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

