Gossips

දෙහිවල නිවසකින් හෙරොයින් මත්කුඩු හමුවේ විදේශීය කාන්තාවක් සොයා මෙහෙයුම්

දෙහිවල – ටෙරන්ස් පාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 886 ක් අඩංගු පාර්සලයක් ඊයේ සොයාගත්තා. ඒ, පොලීසියට ලද තොරතුරකට අනුවයි. බංග්ලාදේශ කාන්තාවක් කුලී පදනම මත මෙම නිවසේ පදිංචිව… Read More

Gossips

මුගාබේ පාලනයෙන් පසු සිම්බාබ්වේ පළමු මහ මැතිවරණය අද

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ පාලනයෙන් පසු එරට ප්‍රථම මහා මැතිවරණය අද පැවත්වෙනවා. 1980 සිට එරට පාලකයා ලෙස රොබට් මුගාබේ කටයුතු කළ අතර පසුගිය වසරේ ඔහු ධුරයෙන් නෙරපා හැරියා. ඒ අනුව මෙවර… Read More

Gossips

අඩි 100යේ ගම්වාසීන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි

සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී දේපළ අහිමිවූවන් වන්දි ඉල්ලා අදත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබුවා. මේ හේතුවෙන් අද පෙරවරු 7.30හේ පමණ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More

Gossips

බීමත්ව සැකකරුවෙකුට පහරදුන් ඉංගිරිය ඕ.අයි.සී. ඇතුලූ හතරදෙනෙකුගේ වැඩ තහනම්

බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝගය අනුව ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන උප… Read More

Gossips

ආනයන අපනයන පාලක යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ආනයන – අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණී ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More

Gossips

පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවහොත් ඒකාබද්ධය අධිකරණයට

ලබන මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සැප්තැම්බර් මස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව කියා… Read More

Gossips

මන්නාරමේ අස්ථි කොටස් ඇමරිකාවට

මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවීමට තීරණය කර තිබෙනවා. කාබන් පරීක්ෂණයකට යොමුකර එම අස්ථි කොටස්වල කාල නිර්ණය ඇතුලූ කරුණු රැසක් අනාවරණ කරගැනීමට… Read More

Gossips

නව රටකජු ප්‍රභේදයක්

නව රට කජු ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වාදී තිබෙනවා. ශ්‍රී ලංකා ජම්බෝ නමින් හඳුන්වන මෙම නව රටකජු ප්‍රභේදය මගින් දින 110 ත් 115 ත් අතර කාලයකින් හෙක්යාර් එකකට කිලෝග්‍රෑම් 4400 ක පමණ අස්වැන්නක්… Read More

Gossips

ඉඟුරු ගොවීන් අමාත්‍යාංශය වැටලීමට සැරසේ

ඉඟුරු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය කිරීම නවත්වා ගොවීන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ පොල්පිතිගම… Read More

Gossips

ආවා කල්ලියේ නායකයාගේ නිවසට ප්‍රහාරයක් (ඡායාරූප)

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන අශෝක් කුමාර් හෙවත් අශෝකන්ගේ නිවසට සහ තවත් නිවාස 4කට යතුරු පැදි 04කින් පැමිණී පිරිසක් ඊයේ පස්වරුවේ පහරදී පලා ගොස් තිබෙනවා. මුහුණු ආවරණය… Read More