Gossips

ඒකාබද්ධයෙන් මුදල් ඇමතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්… Read More

Gossips

අඩි 100 ගම්වාසීන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි

සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී දේපළ අහිමිවූවන් වන්දි ඉල්ලා අදත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබුවා. මේ හේතුවෙන් අද පෙරවරු 7.30හේ පමණ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More

Gossips

ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

ගුවන් තොටුපළ ප්‍රදේශයේ කිලෝමීටර් 5ක් පමණ වට ප්‍රමාණය තුළ සරුංගල් යැවීම තහනම් කර තිබෙනවා. ගුවන් තොටුපළ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ සරුංගල් හා එහි නූල් පැටලීමෙන් ගුවන් යානාවල අවර පෙතිවලට හා යානාවල… Read More

Gossips

රේගු නිලධාරීන්ට පහර දුන් කුවේට් යුවළට රටින් පිටවීම තහනම්

රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවලට නඩු විභාගය අවසන් වන තෙක් රටින් පිටවීම… Read More

Gossips

රුපියල් 9000ක අල්ලස් ගත් කම්කරු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 9000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කම්කරු කොමසාරිස් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්මුණේ සහ නුවරඑළිය… Read More

Gossips

ඉම්රාන් ඛාන් ලබන 11 වන දා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් පෙරළිකාර ජයක් ලැබූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 11 වන දා දිවුරුම් දෙන බව අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු උපුටා දක්වමින්… Read More

Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් ගුවන් යානයක් එක්වෙයි (ඡායාරූප)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) එක්වී තිබෙනවා. A-321neo වර්ගයේ ගුවන් යානයක් වන මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට… Read More

Gossips

හිරුට විස්සයි – තෑගි වැස්සයි සිව්වන ට්‍රක් රථය කැකිරාවට

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More

Gossips

දුම්රිය සේවකයන් අවසන් තීරණය ගනී

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, දුම්රිය ගැටළු විසදීම සඳහා පත් කළ අනුකමිටුව… Read More

Gossips

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 20.28 ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. පසුගිය 2013 වසරේ ජනවාරි 23 වනදා කොළඹ හෝටන් පෙදෙසේදී මොවුන් අත්අඩංගුවට… Read More