Sports

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි

ආසියාවේ ශක්තිය තේමාකොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද ආරම්භ වුනා. එහි පිහිණුම් තරග වල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අළුත් කීරීමට සමත් වුනා. ඒ, මිනිත්තු 1 යි තත්පර 50 යි දශම 9 යි 7 ක […]
The post ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ෆීජි භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

පැසිෆික් සාගරයේ ෆීජී සහ ටොන්ගා දූපත් ආශ්‍රිතව අද ඇතිවූ රික්ටර් පරිමාණයේ 8.2 ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම මුහුදු පත්ලේ… Read More

Gossips

වගා ළිඳකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේ ළිඳක තිබී මහලු කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මරණයට පත්වී ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක්. ඇය පසුගිය 8 වනදා සිට නිවසින් අතුරුදන් බවට පුත්‍රයා විසින්… Read More

Gossips

කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ දැව ජාවාරමක් (ඡායාරූප)

කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ දැව ජාවාරමක් වැටලීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් සමත්වී තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන රජයේ තේක්ක වගාවක ගස් ජාවාරම්කරුවන්… Read More

Gossips

පෙන්ටගනයේ චෝදනාව වගකීම් විරහිතයි – චීනයෙන් ප්‍රකාශයක්

චීන බෝම්බ ප්‍රහාරක යානා ඇමරිකාවට සහ පැසිෆික් කලාපයේ ඇමරිකානු මිතුරු ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කිරීමේ පුහුණු කටයුතුවල නිරත වන බවට පෙන්ටගනය කරන චෝදනාව චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක… Read More

Gossips

පිළිකා ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල

පිළිකා ඖෂධ 10 ක් ඇතුලු තවත් ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා. බෝනොවන රෝග පිළිබද කවුන්සිලය රැස්වීමට එක්වෙමින්… Read More

Gossips

ෂා මහමුද් කුරේෂි නැවතත් පාකිස්ථාන විදේශ අමාත්‍ය ධුරයට

ඉම්රාන් ඛාන්ගේ නව පාකිස්ථාන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ෂා මහමුද් කුරේෂි යළි පත් කර තිබෙනවා. ඔහු මීට පෙර 2008 වසරේ සිට 2011 වසර දක්වා පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා…. Read More

Gossips

මැතිව් අබේසිංහ නව පිහිනුම් ජාතික වාර්තාවක් පිහිටුවයි

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රිඩක මැතිව් අබේසිංහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා. මීටර 200 නිදහස් ආර මූලික වටයේ තරගවලදී ඔහු… Read More

Gossips

ඉහළ කොත්මලේ ජලාශයේ මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ල අසල පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා. එම සිරුර දිඹුල බෝගහවත්ත ප්‍රදේශයෙන් අනතුරුදන්ව සිටි අයෙකුගේ බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහු 88 හැවිරිදි තිදරු පියෙක්. පසුගිය… Read More

Gossips

භික්ෂු කථිකාවතට කෝට්ටේ සංඝ සභාව එකඟ වේ

භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ගෙන ආ යුතු බව කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පවසනවා. ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි හිමියන්ට කෝට්ටේ ශ්‍රී කල්‍යානි… Read More