Gossips අන්තර් පළාත් විස්සයි විස්සේ පුහුණුකරුවන් නම් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි විස්ස තරඟාවලියේ කණ්ඩායම් 04ට අදාළ පුහුණුකරුවන් ක්‍රිකට් ආයතනය විසින් නම්කර තිබෙනවා. ඒ අනුව අවිශ්ක ගුණවර්ධන, රෝයි ඩයස්, පියල්… Read More
Gossips හම්බන්තොට වරාය ගැන පෙන්ටගනයේ අවධානය ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථානය හෙවත් පෙන්ටගනය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත පසුගිය සතියේ ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාව මගින් හම්බන්තොට වරාය පිළිබඳව සඳහනක් කර තිබෙනවා…. Read More
Gossips විජයකලා ගැන පියවර ගත යුතු ක්‍රමවේදය නීතිපති කථානායකට දන්වයි එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවලට අනුකූලව ගතයුතු නීතිමය පියවර සම්බන්ධයෙන් පරීක්ෂා… Read More
Gossips පෙරටුගාමීන්ගෙන් ඇමති විජේදාසට එන්තරවාසියක් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව හෙට දිනයේදී එන්තරවාසියක් යොමු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු… Read More
Gossips විපක්ෂයට සටන් පාඨ අහිමි වෙලා – ඇමති මහින්ද අමරවීර අද වනවිට විපක්ෂයට සටන් පාඨ අහිමිවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අගුණකොළපැලැස්ස – ඉඳිකැටවෙල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින්…. Read More
Gossips ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි බලවේගයක් ගැන ජ.වි.පෙ.න් හෙළිදරව්වක් අද රටට අවශ්‍යව ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි බල වේගයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහරගම ඊයේ පැවති ජන හමුවකදී කියා සිටියේ පැවති… Read More
Gossips සරසවි සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණුව යළි ගෙන ඒමට යෝජනා විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණුව යළි හඳුන්වාද දිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. ඇඹිලිපිටියේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ පසුගිය ආණ්ඩු සමයේ… Read More
Gossips යාපනය – කරෙයිනගර් ප්‍රදේශයේදී පහරදීමකින් පුද්ගලයෙකු මරුට යාපනය – කයිට්ස් – කරෙයිනගර් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයකින් පැමිණි පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා. කරෙයිනගර් මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට… Read More
Gossips කේරළයේ ජල ගැලීමෙන් ජීවිත හානි තවත් ඉහළට සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෝසම් සමයේ ඉන්දියාවේ මුළු ජීවිත හානි සංඛ්‍යාව ඒ අනුව… Read More
Gossips කිසිවෙකු නොසිතූ ලෙස ඉන්දුනීසියාවට තවත් ප්‍රබල භූ කම්පනයක් ඇති වෙයි ඉන්දුනීසියාවේ යළි භූ කම්පනයක් ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයින ආසන්නයේ අද රික්ටර් පරිමාණයේ 6.3 ක භූකම්පනයක් වාර්තාවුණා. ඒ, එම ප්‍රදේශයේම රික්ටර් පරිමාණයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් වාර්තාවී සති දෙකක්… Read More