Gossips පුටුවෙන් උණුසුම් වූ බස්නාහිර පළාත් සභාවේ, මිලියන 37ක තවත් වංචාවක් බස්නාහිර පළාත් සභා රැස්වීම පැවැත්වෙන සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂක කැමරා සහ ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධති ස්ථාපිත කිරීමේදී රුපියල් මිලියන 37ක වංචාවක් සිදුව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා…. Read More
Gossips බුදුන්ගේ රස්තියාදුව ගැන සොයන්නැයි පොලීසියට පැමිණිල්ලක් බුදුන් වහන්සේට සහ බුදුදහමට නිගා දෙන අයුරින් ලියා පළ කර තිබෙන ‘බුදුන්ගේ රස්තියාදුව’ නම් කෘතිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ,… Read More
Gossips වැලිකඩ බන්ධනාගාර ගැටුම සමථයට – රැදවියන් 52ක් වෙනත් බන්ධනාගාරවලට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරීන් අතර, ඇති වූ ගැටුම්කාරී තත්ත්වය ඊයේ (20) රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ… Read More
Gossips අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව… Read More
Gossips ත්‍රිරෝද රථ වයස් සීමාව ගැන ඒකාබද්ධයෙන් පැහැදිලි කිරීමක් රජය විසින් ත්‍රිරෝද රථ රියදුරන් සඳහා පනවා ඇති 35 වයස් සීමාව හේතුවෙන් 590,000කගේ පමණ රැකියා අහිමි වන බව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙරට අට ලක්ෂ 50,000ක් පමණ ත්‍රිරෝද රථවලින් මගීන්… Read More
Gossips හිටපු ජනාධිපතිනියට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට විරුද්ධව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද (20) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරණ සංහිඳියා… Read More
Gossips බලංගොඩ දරුවා ගැන තවමත් තොරතුරක් නෑ බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා අතුරුදන්ව අදට මසක් ගත වනවා. කෙසේ වුවත් දරුවා සොයා බලංගොඩ පොලිසිය සිදු කරන පරීක්ෂණ අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි. බලන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පදිංචිව… Read More
Gossips ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවීමට නැදුන්ගමුවේ රාජා මාලිගාවට ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා හස්තියා අද පෙරවරුවේ දළදා මාළිගයට පැමිණියා. නැදුන්ගමුවේ රාජා හස්තියා මෙවර කරඩුව වැඩම කරවීමේ… Read More
Gossips ඉතිහාසයේ වැඩිම අගයකින් රුපියල පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියා. ඒ අනුව මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක්… Read More
Gossips වැලිකඩ කාන්තා රැදවියන් සහ නිලධාරීන් අතර ගැටුමක් – නිලධාරීන් 8ක් රෝහලේ – 52ක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරීන් අතර, අද පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙනවා. ඉන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මේ වන විට තත්ත්වය පාලනය කර ඇති… Read More