Gossips බදු ගැන මුදල් ඇමති කතා කරයි වාහනයක හිමිකාරත්වය දැරීම බදු පැනවීමට හේතුවක් නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කළා. කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් දේශපාලනඥයන් ආදායම් බදු… Read More
Gossips විශේෂ මහාධිකරණය අද විවෘත වේ දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය අද (21) විවෘත වනවා. ඒ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ ප්‍රධානත්වයෙන්. මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම්… Read More
Gossips දේශීය ක්‍රීඩකයින් එකට ගැටෙන අන්තර් පළාත් 20-20 තරඟාවලිය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් පන්දුවාර විස්‌සයි විස්‌ස තරඟාවලිය අද (21) ආරම්භ වනවා. ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින් කොළඹ කණ්‌ඩායම සහ ගාල්ල කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස… Read More
Gossips ඩොලර් මිලියන 12ක් වටිනා රයිනෝ අං තොගයක් මැලේසියාවෙන් අල්ලයි මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපළේදී නීතිවිරෝධී ලෙස වියට්නාමයට රැගෙන යාමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 116ක් බරැති රයිනෝ අං 50ක් එරට රේගු බලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. ව්‍යාජ ලිපි ලේඛන… Read More
Gossips මහනුවර නගරයේදී ගිනි අවි සමඟ 8 දෙනෙකු අත්අඩංගුවට මහනුවර නගරයට ආසන්නයේ නිවසක රැදී සිටියදී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලීසියට ලද තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් මෙලෙස… Read More
Gossips කොල්ලයකට පැමිණි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු STF අත්අඩංගුවට කළුතර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑමකට පැමිණි, පානදුර කොට්ඨාශ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය… Read More
Gossips ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප) ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගත් තරුණියන් දෙදෙනෙක් අම්පාර උහන ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ තරුණියන් උහන බණ්ඩාරදූව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවටයි අනාවරණ… Read More
Gossips ජපාන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනට (ඡායාරූප) ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොදෙරා දින 03ක සංචාරයක් සදහා ඊයේ (20) රාත්‍රියේ මෙරටට පැමිණියා. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.196 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට… Read More
Gossips මගී නෞකාවකින් මුහුදට වැටී පැය 10 ක් ජලයේ සිට ජීවිතය බේරාගත් සුරූපී කාන්තාව මගී නෞකාවකින් මුහුදට වැටී පැය 10 ක් ජලයේ සිට ජීවිතය බේරාගත් සුරූපී කාන්තාව මගී නෞකාවකින් මුහුදට ඇද වැටුණු කාන්තාවක් බේරාගත් සුවිශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස වාසනාවන්ත ලෙස… Read More
Gossips බීච් පාටි ගැන පොලීසියෙන් විශේෂ මෙහෙයුම් විවිධ ආයතන සහ සංවිධාන මඟින් මෙහෙය වන රාත්‍රී වෙරළ සාද සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. පසුගිය දින කිහිපය තුළම දිවයිනේ විවිධ ප්‍රදේශවලින්… Read More