Sports

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුරුන් ද?

COLOMBO (News 1st) – ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් හිමි ව නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වූයේ කාගේ වරදින් ද? මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමිව යන්නේ බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙනි. මෙම සහය ඉසව්ව වෙනුවෙන් උපමාලිකා රත්නකුමාරිගේ නම පමණක් ඇතුළත්ව තිබීම හේතුවෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව […]
The post ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුරුන් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කළණගේ දුක සැප බලන්න තෙවරප්පෙරුම යයි

දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් පාදයට ඇති වූ තුවාල නිසා පීඩා විදින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියාගේ තත්ත්වය සොයා බැලීම සඳහා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම… Read More

Gossips

නිමාලි කඳුළු සලයි

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා තරඟ ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ගයන්තිකා අබේරත්න අද සමත් වුණා. ඒ, මූලික වටයේදී මිනිත්තු 2යි තත්ත්පර 6.31ක කාලයක් වාර්තා කරමින්. මේ අතර, එම තරඟ ඉසව්වේ… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි විස්සයි විස්ස මැද මුදලට තරඟ පාවාදීමේ චෝදනාවක්

මේ දිනවල රටේම අවධානය යොමුව ඇති ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරඟ පාවාදීමේ චෝදනා එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මුදලට තරඟ… Read More

Gossips

මහින්ද, මංගල, ගෝඨාභය හමුවක්

අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති සත්දින ධර්ම දේශනා පිංකම ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ… Read More

Gossips

විමල් වීරවංශ සමඟ විවාදයට සූදානම් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමඟ විවාදයට සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු… Read More

Gossips

ද්වීපාර්ශ්වික ගිවිසුම්වල අඩුපාඩු රැසක් ගැන JVP ය සහ JNP කියයි

ශ්‍රි ලංකාව විදෙස් රටවල් සමග එළැඹෙන ද්වීපාර්ශ්වික ගිවිසුම්වල අඩුපාඩු රැසක් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – පස්වන ත්‍රී රෝද රථය බිබිලට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More

Gossips

වෛරීත්වය සහ වැරදිසහගත තොරතුරු ප්‍රචලිත කළ ෆේස්බුක් ගිණුම් 52ක් හදිසියේ ඉවත්කරයි

වෛරීත්වය සහ වැරදිසහගත තොරතුරු ප්‍රචලිත කළ ෆේස්බුක් ගිණුම් 52ක් හදිසියේ ඉවත්කරයි මියන්මාර හමුදා ප්‍රධානීන්ගේ ෆේස්බුක් පිටු ගලවයි රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටස පීඩාවට පත් කරන බවට චෝදනා එල්ල… Read More

Gossips

ග්ලයිෆොසෙට් මෙරටට නුසුදුසු බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර නැහැ – අමාත්‍ය නවින් දිසානායක

ග්ලයිෆොසෙට් ගැටළුව ඇති වු ප්‍රශ්නයක් නොව ඇති කල ප්‍රශ්නයක් බව වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින්…. Read More