එක් පවුලකට ළමයින් දෙදෙනෙකුට සීමා වූ චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිබදව එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. සීග්‍රයෙන් ඉහළ යන ජනගහනය පාලනය කිරීම සඳහා එවකට පැවති කොමියුනිස්ට්… Read More
Author: admin
රුමේෂිකා රත්නායක අද ආසියානු තරග බිමේ
COLOMBO (News 1st) : ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ 18 වන අදියර මේ දිනවල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන 10 වන දිනය වන අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක කාන්තා මීටර් 200 ධාවන තරග ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී […]
The post රුමේෂිකා රත්නායක අද ආසියානු තරග බිමේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

