Gossips

පළාත් සභා සීමානිර්ණ වාර්තාවේ සමාලෝචන කමිටුව නම් කෙරේ

පළාත් සභා සීමානිර්ණ වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා විසින් පත් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් වන්නේ ආර්.එම්.ඒ.එල්…. Read More

Gossips

මාවනැල්ලේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවේ සිටි, බිරිඳ රැගෙන සැමියා පළා යයි

පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවේ සිටි බිරිඳ රැගෙන පළා ගිය සැමියෙකු පිළිබදව පුවතක් මාවනැල්ල – රන්දිවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ පස්වරුවේ නාරම්බැද්ද – පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්… Read More

Gossips

පෞද්ගලික බස් හිමියන්ගෙන් රතු එළියක්

වැඩි කළ රථ වාහන දඩ ගාස්තුවල සංශෝධනයක් සිදුනොකරන්නේ නම් ඉදිරියේදී වර්ජනයකට අවතීර්ණවීමට සිදුවන බව පෞද්ගලික බස් හිමියන් ප්‍රකාශ කරනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම්… Read More

Gossips

කේරළයෙන් මතු වූ ප්‍රභාකරන්ගේ රුව ගැන පරීක්ෂණ ඇරඹේ

එල්.ටී.ටී.ඊ. නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ කොටි සංකේතයෙන් සැරසුණු ගං වතුර ආධාර රථ පෙළක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. අදාළ ආධාර තොගය රැගෙන… Read More

Gossips

කළණගේ ඇත්ගොව්වා සහ භාර නිලධාරියා අත්අඩංගුවට

දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියා පීඩාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගොව්වා සහ එම හස්තියා භාරව කටයුතු කරන දේවාලයේ නිළධාරියා… Read More

Gossips

ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග පිළිබඳ, හිටපු ජනපති නිවසේ තීරණාත්මක හමුවක්

ලබන 5 වන දා කොළඹ දී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද රැස්වනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවසේදියි. අද පස්වරුවේ පැවැත්වෙන… Read More

Gossips

ඉන්දියන් සාගරය අනාගතයයි – අගමැති

ඉන්දියන් සාගරය යනු අනාගතයේ සාගරය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන 03 වන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක සැසියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්… Read More

Gossips

ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක -සංගක්කාර

එළඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක පසුවන බව හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා. කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More

Gossips

නියඟය නිසා උතුරේ පුද්ගලයින් 319,551 දෙනෙකුට පීඩා (ඡායාරූප)

උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව උතුරු පලාතේ… Read More

Gossips

ගලහ මූලික රෝහලේ නොසන්සුන්කාරි තත්ත්වයක්

ගලහ මූලික රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ඒ උණ රෝගයක් වැළදී රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියත් සමගයි. අවුරුදු තුනහමාරක් වයසැති මෙම කුඩා පිරිමි දරුවාට වැළදී… Read More