Gossips ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක – සංගක්කාර එළඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක පසුවන බව හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා. කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More
Gossips නීති විරෝධී දුම්වැටි සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 ක් කටුනායකදී දැලේ නීති විරෝධීව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 2,157,400 ක් වටිනා දුම්වැටි කාටුන් 213 ක් ඔවුන් රැගෙන විත් තිබු… Read More
Gossips ලක්ෂ 60 ක මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්තේදී පුද්ගලයෙකු අත්අඩංගුවට කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීථියේදී අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවයි පොලිස් මාධ්‍ය… Read More
Gossips ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක් ඉන්දුනීසියාවේ නැගෙනහිර ටිමෝර් කලාපයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෙසේවෙතත් මෙම භූ කම්පනය… Read More
Gossips මඩ අතර සිරවී අලි පැටවෙක් මියයයි (ඡායාරූප) පොළොන්නරුව පෙරියාරු ඇලේ මඩ අතර සිරවී අලි පැටවෙකු මියගොස් තිබෙනවා. අවුරුදු 8 ක් පමණ වයසැති මෙම අලි පැටවා ඊයේ රාත්‍රී මඩෙහි එරී ඇති අතර වනජිවී නිලධාරීන් අලි පැටවා බේරා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක… Read More
Gossips මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන යළි විවෘතයි වනජිවි නිලධාරින්ගේ විරෝධතාවයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන සංචාරකයින් සදහා යළි විවෘත කර තිබෙනවා. මින්නේරිය වැවේ තහනම් දැල් ආම්පන්න භාවිත කරමින්… Read More
Gossips කළණ හස්තියා පීඩාවට පත් කළ බවට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියා පීඩාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇත්ගොව්වා සහ එම හස්තියා භාරව කටයුතු කරන… Read More
Gossips තාත්තා මුණගැසුණු තරහට හත් හැවිරිදි දරුවා පිළිස්සූ මව යකඩ පොල්ලක් රත්කර සිය දරුවාට දරුණු පිළිස්සුම් තුවාල සිදුකළ මවක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ නෙල්ලෝර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිය හත් හැවිරිදි දරුවා තම පියා මුණගැසීම හේතුවෙන් උරණ වූ මව මෙලෙස… Read More
Gossips කාන්තාවන් විදෙස්ගත වීමේදී ලබා ගත යුතුව තිබු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට පියවර කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබා ගැනීමට තිබු නීතිය ඉවත් කරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක්… Read More
Gossips පැල්මඩුල්ලේ අනතුරකින් තරුණයෙකු මරුට පැල්මඩුල්ල මීගහගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අලුත්වැඩියා කිරීම සදහා මාර්ගයේ නවතා තිබු බැකෝ යන්ත්‍රයක ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස… Read More