2006 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ කහටගහ පතලින් මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කර තිබෙනවා. මේ වසර තුළ තවදුරටත් එහි අපනයන වර්ධනය කිරීම අරමුණ බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන්… Read More
Author: admin
ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ලබන වසරේ පෙබරවාරි මස 9 වන දා දක්වා කල් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග පැවැති සාකච්ඡාව පිළිබඳව ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා […]
The post ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි
COLOMBO (News 1st) – 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් අද ගිලිහී ගියේ ය. ඒ, මීටර් 400×4 සහය දිවීමේ පිරිමි ඉසව්වෙන් අවසන් තරගය පරාජය වීම හේතුවෙනි. ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට අද […]
The post 18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

