Gossips

මහියංගනයේ නිවසක තිබී පියෙකු සහ දියණියකගේ මළ සිරුරු සොයා ගැනේ

මහියංගනය – දඹගොල්ල ප්‍රදේශයේ නිවසක තිබී පියෙකුගේ සහ ඔහුගේ දියණියගේ මළ සිරුරු පොලීසිය සොයා ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි එම මළ සිරුරු සොයා ගෙන ඇත්තේ…. Read More

Gossips

ලෝක වෙළද සංවිධානයෙන් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

ජාත්‍යන්තර වෙළදාම නියාමනය සහ රටවල් අතර වෙළද ආරවුල් විසදීම සදහා ජගත් සංවිධානය යටතේ පිහිටුවා ගනු ලැබූ ඩබ්ලිව්.ටී. ඕ හෙවත් ලෝක වෙළද සංවිධානයෙන් ඉවත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්… Read More

Gossips

මහ රෑ නිරුවතින් ඇවිත් පළාතම කළඹමින් ගෙවල්වල බෙල් එක ගහලා යන සුරූපී කාන්තාව හඳුනාගනී

අඩ නිරුවතින් පැමිණ මහ රෑ නිවෙස්වල සීනුව නාද කර පලා යන කාන්තාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ සිදුවීම වාර්තා වූයේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්. අදාළ වාර්තාවේ දැක්වුණේ උඩුකයට… Read More

Gossips

මන්නාරම සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 114 ක් මතුවෙයි

මන්නාරම සතොස සමූහ මිනී වළෙන් 30 දා සවස් වන විට මිනිස් සිරුරු 114 ඇට සැකිළි හමුවී ඇති අතර එම මළ සිරුරු වලට ළමයින්ගේ මළ සිරුරු 12 ඇතුළත් වී තිබෙනවා. එමෙන්ම මෙම සමූහ මිනී වළේ කැනීම් කටයුතුවලට අගෝස්තු… Read More

Gossips

තාවකාලික ඡන්ද හිමි නාමලේඛණය ප්‍රදර්ශනයට

තාවකාලික ඡන්ද හිමි නාමලේඛණය මේ වනවිට ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තමන්ගේ හෝ පවුලේ සාමාජිකයින්ගේ නම් එහි ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. දැනට ඡන්ද… Read More

Gossips

විහාරමහා දේවී උද්‍යානයේ කොටසකට මුදල් අය කෙරෙන යෝජනාවක්

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ මෝදර කාක දුපත උද්‍යානයේ ඉදිකිරීමට නියමිත ළමා උද්‍යානවල ක්‍රීඩා කිරීමට පැමිණෙන දරුවන්ගෙන් පැයකට රුපියල් 400 ක් බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කර ගැනීම සඳහා වන… Read More

Gossips

ඥාණසාර හිමිගේ ඇපෑල ගැන තීන්දුව අද

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණය ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඩුවම සම්බන්ධයෙන් ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබද සලකා බැලීම… Read More

Gossips

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අවසන් දිනය අද

මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පසුගිය දින දෙක තුළ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල භූමියේ පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා අතිවිශාල ජනකායක්… Read More

Gossips

ගාල්ල, තංගල්ල සහ අම්බලන්තොට ශ්‍රී ලංගම ඩිපෝ වර්ජනයේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අම්බලන්තොට, තංගල්ල සහ ගාල්ල යන ඩිපෝවල සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් අම්බලන්තොට සහ තංගල්ල යන ඩිපෝවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට… Read More

Gossips

බ්‍රහස්පතිගේ ජලය ඇති බව හෙළි කර ගනී

අප සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතිගේ විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා විද්‍යාඥයන් අනාවරණ කරගෙන තිබෙනවා. නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය බ්‍රහස්පතිගේ එම දැවැන්ත රතු ලපය වැසී… Read More