Gossips

පොළොන්නරුව තුන්මෝදර වගුරුබිමේ තවත් වන අලි සිරුරු ඇත්දැයි සැක

පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිම තුළ තවත් වන අලි මළ සිරුරු ඇති බවට වනජීවී නිලධාරීන් සැක කරනවා. මඬේ එරීමෙන් මිය ගිය වනඅලි 9 දෙනෙකුගේ සිරුරු මේ වන විට හමු වී ඇති අතර… Read More

Gossips

පවතින වියළි කාලගුණය හේතුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික… Read More

Gossips

ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද තීරණය කළා. පාර්ලිමේන්තුව උදෑසන 10 ට ආරම්භ වූ අතර, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටය… Read More

Gossips

ඡන්ද නාමලේඛනයේ සංශෝධන ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

2018 වර්ෂයේ ඡන්ද නාමලේඛනයට අදාළව සංශෝධන ඉදිරිපත් කිරීමට තිබූ කාලය අදින් අවසන් වනවා. ඒ අනුව අද දිනය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ගොස් ඡන්ද නාමලේඛනය සඳහා අදාළ අභියාචනා සහ විරෝධතා භාරදීම… Read More

Gossips

ඥානසාර හිමියන් නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්‍රා ආසාදනයක්… Read More

Gossips

මාලිගාවත්තේදී දුන් කිරි පැකට් ගැන සැකයක්

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාව අතරතුර කිසියම් පිරිසක් තමන්ට ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් සැකයක් මතුවන බවට විරෝධතාවට එක්වූ පිරිසක් චෝදනා කරනවා. එම කිරි පැකට් පානය කිරීමෙන් පසු හටගත්… Read More

Gossips

උතුරු සහ දකුණු කොරියා නායකයින් යළි හමුවේ

උතුරු සහ දකුණු කොරියානු නායකයන් තුන්වන වරටත් හමුවීමට සූදානම් වනවා. උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු නායක මුන් ජේ ඉන් අතර මෙම හමුව මේ මස 18 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙන බවයි… Read More

Gossips

කන්කසන්තුරේට කර්මාන්ත කලාපයක්

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ අක්කර 100 ක භූමි ප්‍රමාණය තුළ කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම භූමිය කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත ආරම්භ කිරීමට ලබාදීමට… Read More

Gossips

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තීරණාත්මක තරගයක

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය හොංකොං කණ්ඩායම සමඟ අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව දෙවන වටයේ සහභාගිවූ පළමු තරග දෙක මෙන්ම මූලික වටයේ… Read More

Sports

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි

COLOMBO (News 1st) – 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද කොළඹින් ගමන් ඇරඹීමට නියමිත වේ. “ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යට අපමණ අගයක්” මෙහි තේමාව වී ඇත. ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගමන් ඇරඹෙන මෙම චාරිකාව කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ගමන් ඇරඹීමට නියමිත වේ. ගිනිසිළුව රැගත් චාරිකාවට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ MTV / MBC මාධ්‍ය ජාලය යි.
The post 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.