Gossips

බෙල්ලන්විල නිවසක ගින්නකින් වෛද්‍යවරියක් මියයයි

බෙල්ලන්විල – ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් 38 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ගින්නෙන් වෛද්‍යවරයෙකු වන ඇයගේ සැමියා සහ පස්හැවිරිදි පිරිමි දරුවා ද… Read More

Gossips

යුද හමුදාව, කලෙයිමගල් මහා විද්‍යාලය භාර දෙයි (ඡායාරූප)

යුද හමුදා භාරයේ තිබූ යාපනය – මයිලඩ්ඩි – කලෙයිමගල් මහා විද්‍යාලය වසර 27 කට පසු යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා අද භාර දුන්නා. එම අවස්ථාවට දිසාපතිවරයා මෙන්ම, යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල්… Read More

Gossips

ඝන පූර්ණය නැහැ පාර්ලිමේන්තුව අදත් කල් තබයි

ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද තීරණය කළා. පාර්ලිමේන්තුව උදෑසන 10 ට ආරම්භ වූ අතර, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටය… Read More

Gossips

දෙවැනි ජනබලය මහනුවරට

කොළඹ නගරයේ බලය ඊයේ දහවල් 12 සිට අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ… Read More

Gossips

30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ජනපති ප්‍රධානත්වයෙන් ගමන් අරඹයි

30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගත් රථ පෙරහර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ස්වයංපෝෂිත යුගයක් – මහවැලි තාරුණ්‍යයට… Read More

Gossips

වැඩකරන – වැඩකරපු 72 සැමරේ

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ තේමාව… Read More

Gossips

පහරදීමකින් කාන්තාවන් තුන්දෙනෙකු රෝහල් ගත කරයි

යාපනය – කල්වියන්කාඩු ප්‍රදේශයේදී නාදුනන පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවන් තුන්දෙනෙකු තුවාල ලැබුවා. අද අලූයම මෙම පිරිස ප්‍රදේශයේ නිවාස 3 කට පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඉන් නිවෙස්වල… Read More

Gossips

සමලිංගික විවාහ සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

සමලිංගික විවාහ නීතිගත කිරීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා. සමලිංගික පුද්ගලයින් පසුගියදා සිදුකළ විරෝධතාත් සමඟ අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ඉන්දීය… Read More

Gossips

බද්ධ සැත්කම් කිරීම් සදහා අවයව ලබාගැනීමට නව වැඩපිළිවෙලක්

බද්ධ සැත්කම් කිරීම් සදහා අවශ්‍ය අවයව ගුවන් මගින් ප්‍රවාහනය කිරිම සදහා නීති ප්‍රතිපාදන සළසා ගැනීම වෙනුවෙන් පනතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ… Read More

Gossips

නීතිවිරෝධී විදේශ මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදේශ මුදල් තොගයක් රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) රාත්‍රීදී මෙම කාන්තාව අත්අඩංගුවට… Read More