Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියනු ශූරතාවට ලංවෙයි

ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ හොංකොං පිළ සමඟ අද (08) පැවති අවසන් පූර්ව තරඟයේදී හොංකොං ක්‍රීඩිකාවන් පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. තරඟයේ ලකුණු සටහන… Read More

Gossips

ජන බලයට කොළඹ ඇවිත් නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය විමලසූරිය ට අවසන් ගෞරව දක්වන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් හැටන් යයි

ජන බලයට කොළඹ ඇවිත් නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය විමලසූරිය ට අවසන් ගෞරව දක්වන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් හැටන් යයි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පසුගිය 05 වනදා සංවිධානයකර තිබූ ජන බලය කොළඹට විරෝධතාව… Read More

Sports

ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි

COLOMBO (News 1st) – සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම ගෝල 55ට 46ක් ලෙස පරාජය කරමිනි. අද පැවැත්වෙන සිංගප්පූරු කණ්ඩායම හා මැලේසියා කණ්ඩායම් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායමත් සමග හෙට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී ක්‍රීඩා කිරීමට […]
The post ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ත්‍රි රෝද රථයකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙකු රෝහලේ

වැලිකන්ද මැණික්දෙණිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ ත්‍රි රෝද රථයකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද උදෑසන 8ට පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

රක්ෂිතයක ගින්නකින් අක්කර 50ක් විනාශයි

බදුල්ල හාලිඇල මොරේතොට රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 50ක් පමණ ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ඊයේ (07) මෙම ගින්න හටගෙන ඇති බවයි හාලිඇල පොලීසිය කියාසිටියේ. කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින්… Read More

Gossips

මහ මඟදී විසඳුනු ගැබිණි මව්වරුන් දෙදෙනෙකුගේ වෙන්වෙන්ව ලියවූ ඉරණම් දෙක

ගැබිණි කාන්තාවක් මහ මඟදී දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් වාර්තා වනවා. ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් ගැබිණි කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහලට රැගෙන යමින්… Read More

Gossips

රිය අනතුරකින් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කෙරේ

වත්තල – මාබෝල පාලම අසළ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පෑලියගොඩ දිසා රථ වාහන කොට්ඨාශයට අයත් මෝටර් රථයක් කොළඹ දෙස සිට පැමිණි ටිපර් රථයක් ගැටී ඇති අතර,… Read More

Gossips

ගල්කිස්සේ දේපළ කොල්ල කෑ 5ක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ දේපළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් නිවෙස්වලට ඇතුළු වී පුද්ගලයින් බිය ගන්වා මුදල් හා දේපළ කොල්ලකෑම් රැසක් සිදුකර… Read More

Gossips

සෙවනගල යතුරුපැදිකරුවෙකුට 88,000ක දඩයක්

මීට මාස 3කට පමණ පෙර සෙවනගල – ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය යතුරුපැදිකරුවෙකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 88,000ක දඩයක් නියම කර තිබෙනවා. කිරිඉබ්බන්ආර – ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි… Read More

Gossips

අලි රොෂාන්ට ඇප

ව්‍යාජ බලපත්‍රයක් උපයෝගී කරගෙන අලියෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු තුන් දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, සැකකරුවන්… Read More