Gossips

නවකවදයට දඬුවම් ලබන සිසුන්ට, මහපොළ අහිමි වෙයි

නවක වදය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දඬුවම් නියමවී ඇති සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ලලිත් ඇතුලත්මුදලි මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්‍ෂ පරාක්‍රම… Read More

Gossips

මහරගම ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනේ

මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ (07) අලුයම තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. අදාළ ඝාතනය පළපුරුදු කණ්ඩායමක් විසින් සිදුකරන්නට… Read More

Gossips

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට, ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් නැහැ

මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට නියෝජිත කණ්ඩායමක් යැවීමට අදහස් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශිකාව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජිනිවා… Read More

Gossips

මීලඟ ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවිතිගල මධ්‍යම බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා… Read More

Gossips

ජන බලය විරෝධතාවයේ සාර්ථක, අසාර්ථකකම් ඉදිරි සතියේ සාකච්ඡාවට

ජනබලය විරෝධතාව අනෙකුත් දිස්ත්‍රික්වල ද සාර්ථකව දියත් කිරීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. හිරු… Read More

Gossips

බස්නාහිර පළාත් සභාවේ පුටු ප්‍රශ්නයට අමතරව දොරක ගැටළුවක්

බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයෙහි ප්‍රධාන දොර ඉදිකිරීම සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි චෝදනා කරනවා…. Read More

Gossips

‘අලි බාබා’ නිර්මාතෘ ජැක් – මා විශ්‍රාම ගනී

අන්තර්ජාල වාණිජකරණය තුළින් ඩොලර් බිලියන 400ක් වටිනා අලිබාබා ව්‍යාපාරය ගොඩනැගූ චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජැක් – මා ඔහුගේ 54 වන ඡන්ම දිනය යෙදී ඇති ලබන සඳුදා විශ්‍රාම ගැනීමට සැරසෙනවා. තවදුරටත්… Read More

Gossips

පොල් මිල බසී

කොළඹ පොල් වෙන්දේසියේ දී පොල් ගෙඩියක සාමාන්‍ය මිල තවදුරටත් පහත බැස තිබෙනවා. ඒ අනුව සියයට 2.2කින් පහළ ගිය පොල් ගෙඩියක මිල සටහන් වූයේ රුපියල් 37යි ශත 6ක් ලෙසයි. පසුගිය බ්‍රහස්පතින්දා පැවති පොල් වෙන්දේසිය… Read More

Gossips

එංගලන්තය 198/7යි

සංචාරක ඉන්දීය පිළ සමඟ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ 5 වන සහ අවසාන ටෙස්ට් තරඟයේදී එංගලන්ත පිළ පළමු ඉනිම සඳහා කඩුලූ 7ක් දැවී ලකුණු 198ක් ලබා සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ… Read More

Gossips

රුපියල් කෝටි දෙකකට අධික රත්‍රන් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් බිස්කට් 31ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (08) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන්… Read More