ඝාතනය කර තිබූ දිවියෙකුගේ සිරුරක් රක්ෂිතයක තිබි හමුවූ බව නුවරඑළිය වනජීවි කාර්යයාලයේ නිලධාරින් පවසනවා. කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරක් මත ගම්පොළ පොලිස් වසමට අයත් කුරුදුවත්ත, ඉඟුරුවත්ත – තේ… Read More
Author: admin
සිංගප්පුරුව පරාජය කළ ශ්‍රී ලංකාව 5 වන වතාවටත් දැල් පන්දු ශූරතාවය හිමිකර ගනී
ආසියානු දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඒ, සිංගප්පුරුවේදී පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පුරු කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රී ලංකාව ආසියානු ශූරතාව හිමිකර ගත්තේ 5 වන වරටයි. තරගාවලිය පුරා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයේදී සිංගප්පුරු ක්‍රීඩිකාවන් ගෝල 69 ට 50 ක් ක් ලෙස පරාජයට පත් […]
The post සිංගප්පුරුව පරාජය කළ ශ්‍රී ලංකාව 5 වන වතාවටත් දැල් පන්දු ශූරතාවය හිමිකර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

