Gossips

රජීව් ඝාතකයන් නිදහස් කරන්නැයි තමිල්නාඩු කැබිනට්ටුවෙන් ආණ්ඩුකාරවරයාට නිර්දේශ

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ්‍රීහරන් ඇතුළු හත්දෙනා නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුකාරවරයාට… Read More

Gossips

ඒකාබද්ධය 15 වනදා මහරගමදී විරෝධතාවක

රෙදි පිළි ඇඟළුම් කර්මාන්තකරුවන්ට අසීමිත බදු පැනවීමට එරෙහිව එළඹෙන 15 වනදා මහරගමදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ… Read More

Gossips

විස්ස ගැන ජ.වි.පෙන් පැහැදිළි කිරීමක්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති බලතල එලෙසම පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

විස්සට ජා.නි.පෙන් චෝදනා

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවය විනාශ කරන දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට ඉඩදෙන සංශෝධනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව… Read More

Gossips

තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වෙරළ තීරය අපවිත්‍ර වෙයි – පිරිසිදු කිරීම සඳහා දින 3ක්

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වී තිබෙනවා. මෙම තෙල් තට්ටුව… Read More

Gossips

රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග

රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවට ජනතාව තුළ විශ්වාසයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර එක්සත්… Read More

Gossips

ගලේවෙල පෙරහරකදී ඇතෙකු කුලප්පු වී 10 ක් රෝහලේ – 3කට බරපතලයි

ගලේවල ඓතිහාසික බම්බාව රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර ඊයේ (08) රාත්‍රීයේ වීථි සංචාරය කරන අතරතුරදී ගිනි අඟුරක් පෑගීමෙන් කරඬුව වැඩමවූ ඇතා කුලප්පු වී තිබෙනවා. එහිදී කළබලයට පත්ව දිවයෑම හේතුවෙන්… Read More

Gossips

වගා ළිඳේ කිඹුල් මෙහෙයුම (ඡායාරූප)

මඩාටුගම, හැවැන්තැන්නේගම ප්‍රදේශයේ වගා ළිඳක සිටි මව් කිඹුළියක සහ පැටවුන් 12 දෙනෙකු ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අල්ලා ඉවත් කිරීමට ඊයේ (08) කටයුතුකර තිබෙනවා. අඩි 25ක් පමණ ගැඹුරකින්… Read More

Gossips

කොල්ලකෑම් රැසකට සම්බන්ධ අටදෙනෙකු අත්අඩංගුවට

කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් අටදෙනෙකු නොච්චියාගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නොච්චියාගම – ඕලුවැව, රාජාංගණය සහ හල්මිල්ලකුලම ප්‍රදේශවලදී මෙම සැකකරුවන් ඊයේ (08)අත්අඩංගුවට ගත් බවයි පොලීසිය… Read More

Gossips

උතුරු කොරියානු හමුදා පෙළපාලියේදී මිසයිල ප්‍රදර්ශනය නොකෙරේ

උතුරු කොරියාව බිහි වී වසර 70ක් සපිරීම නිමිත්තෙන් පියොංයැං අගනුවර අද (09) පැවති දැවැන්ත හමුදා පෙළපාලියේදී අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රදර්ශනය නොකෙරුණු බව වාර්තා වනවා. උතුරු කොරියානු… Read More