Gossips අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු තලංගම දී අත්අඩංගුවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට තැත් කිරීම සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේදී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අහුන්ගල්ල ප්‍රදේශයේදී… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 15වන ත්‍රිරෝද රථය තණමල්විලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
Gossips ඉන්ධන මිල ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ යනු ඇති. එහි නව මිල වන්නේ රුපියල් 149 ක්. ඔක්ටේන් 95 වර්ගයේ… Read More
Gossips කිරි පැකට් ප්‍රශ්නය ඔඩු දුවයි – එජාපය සහ ඒකාබද්ධය පොලීසි යයි ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පුද්ගලයින්ට ආසාත්මික තත්ත්වයක් ඇති වූ කිරිපැකට් ලබාදීම පිටුපස එක්සත් ජාතික පක්ෂය සිටින බවට තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී ඇතැයි පිවිතුරු හෙළ උරුමය… Read More
Gossips ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙනත් දිනයක් ඉල්ලයි තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද… Read More
Gossips රෝහිත අගමැතිකම ගැන කියූ කතාව ඉදිරියේදී දූෂණයෙන් තොර අගමැතිවරයෙකු තෝරාගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් අගමැතිවරයා දූෂිත පුද්ගලයෙකු බවට හැඟී යෑම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා…. Read More
Gossips දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් ඇතිකරනවා – වාසුදේව ජනබල මෙහෙයුමෙන් කොළඹ නගරය අක්‍රීය කළ ආකාරයට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් ඇති කිරීම මීළග පියවර බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අද පෙරවරුවේ… Read More
Gossips ජනතා විමුක්ති පෙරමුණෙන් අලුත් විවේචනයක් ජනතා විමුක්ති පෙරමුණ මින් ඉදිරියට ආණ්ඩු විවේචනය කරන්නේ වෙනත් පාර්ශවවලට වාසි ලබා ගැනීමට නොහැකි වන අයුරින් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර… Read More
Gossips මහරගම නගර සභාවේ සභාපති සේවකයින්ගෙන් සමාව ගනී නගර සභා සභාපතිවරයා හා සේවකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් අකර්මණ්‍යව තිබූ මහරගම නගර සභා සේවාවන් අද (10) සිට යථා තත්ත්වයට පත්වී තිබෙනවා. නගර සභා සේවකයින් පැවසුවේ සභාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන්… Read More
Gossips පියෙකු සිය දරුවන් දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගනී පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී පියෙකු සිය දරුවන් දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ 11සහ 4 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ… Read More