Gossips

ලෝක කුසලානයේදී ඔහු කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්- ආසියානු කුසලානයෙන් හැලුණු ක්‍රීඩකයා ගැන තේරීම් කමිටු ප්‍රධානීයා කට අරී

2019 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේදී මොහොමඩ් හෆීස් සිය කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු බව පාකිස්ථාන තේරීම් කමිටු ප්‍රධානී ඉස්මාම් උල් හක් පවසනවා. ලෝක කුසලාන තරඟාවලියේ සැලැසුම් තුල හෆීස්… Read More

Sports

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක […]
The post දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කේරළ ගංජා කිලෝ 118ක් සමඟ තුනක් නාවික හමුදා අත්අඩංගුවට

රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 118ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් යාපනය – කන්කසන්තුරය… Read More

Gossips

IOC ඉන්ධන මිලත් ඉහළ යයි

ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා අයි.ඕ.සී සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164ක්. ඔටෝ ඩීසල්… Read More

Gossips

තොරණකට ගස් කැපූ බවට, නාගරික සංවර්ධන අධිකාරියට චෝදනා

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් මීට වසර 40කට පමණ පෙර බත්තරමුල්ල – සෙත්සිරිපාය ඉදිරිපිට සිටවා තිබූ විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය කපා ඉවත් කර තිබෙනවා. නාගරික සංවර්ධන… Read More

Gossips

ශූරතාව දිනූ දැල් පන්දු කණ්ඩායම දිවයිනට

ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් පිළි ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම දැල් පන්දු සංගමයේ නිලධාරීන් ද එක්ව සිටි බවයි ගුවන්… Read More

Gossips

අඹ ගෙඩි නඩුව යළි කරළියට

අසල්වැසි නිවසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කර ළඟ තබා ගත් බවට අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඔක්තෝම්බර් මස 02 වන දින යළි විභාගයට ගැනීමට තීරණය කර… Read More

Gossips

සීතල යුද්ධයෙන් පසු රුසියාවෙන් විශාලතම යුද අභ්‍යාසයක්

ඇමරිකාව සමඟ සීතල යුද්ධයෙන් පසු රුසියාව පවත්වන විශාලතම යුද අභ්‍යාසය අද (11) ආරම්භ වනවා. වොස්ටෝක් 2018 නමින් හඳුන්වන මෙම යුද අභ්‍යාසය ලබන 17 වන දා දක්වා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. නැගෙනහිර… Read More

Gossips

අයවැය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා වූ රජයේ අයවැය ලේඛනය නොවැම්බර් මස 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 9 වන දා ආරම්භ කෙරෙනු ඇති. අයවැය සම්බන්ධයෙන් මහජනතාවගේ… Read More

Gossips

හිරිහැර නතර කරන්න උගතුන් පෙරමුණ ගත යුතුයි – ජනපති

විශ්වවිද්‍යාල දරුවන් මුහුණ දෙන හිරිහැර වැළැක්වීමට උගතුන් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හම්බන්තොට – කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ… Read More