Gossips දුම්වැටියට කැබිනට්ටුවේ මත ගැටුම් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ දුම්වැටි තනි තනි වශයෙන් අලෙවි කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව පසුවට කල් තැබීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊට විරෝධය… Read More
Gossips රවී කරුණානායක ගැන නීතිපතිගෙන් පොලීසියට උපදෙස් බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා… Read More
Gossips කිරිපැකට් දුරදිග යයි පසුගිය දා පැවති ජන බලය කොළඹට විරෝධතා රැළියට සහභාගි වූ පුද්ගලයින්ට ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසනවා. ඊට අදාලව අධිකරණ නියෝගයක්… Read More
Gossips ඇමරිකාවෙන් ඉරානයට යළි තර්ජන ඇමරිකාව ඉරානයට යළි තර්ජන එල්ල කර තිබෙනවා. ඒ, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ඉරානය සහය පළ කිරීම හේතුවෙන්. මෙම ප්‍රහාරවලදී… Read More
Gossips තිසර ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සැරසෙයි ඔක්තොබර් මස 05 වැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්ථානු ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී පක්තියා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට… Read More
Gossips ලොකුළුෑණු කිලෝවක් 80කට සතොස මිලදී ගනී දේශීීීය ලොකුළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 80කට සතොස හරහා මිලදී ගැනීමට ජීවන වියදම් කමිටුව උපදෙස් ලබාදී තිබෙනවා. මෙවර යල කන්නය තුළ වගා කළ භූමි ප්‍රමාණයට සාපේක්ෂව අස්වැන්න නොලැබුණු බවයි කෘෂිකර්ම… Read More
Gossips කුක් සංගක්කාර අභිබවා යද්දී ඇන්ඩර්සන් පෙරමුණට පැමිණෙයි ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරඟාවලිය 4ට 1ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වුණා. ඒ දෙරට අතර ඊයේ (11) නිමාවට පත් වූ පස්වන සහ අවසන් ටෙස්ට් තරඟය ද එංගලන්තය ජයග්‍රහණය කරමින්. ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති… Read More
Gossips විරෝධතා පා ගමනක් හේතුවෙන් බෞද්ධාලෝක මාවතේ දැඩි රථ වාහන තදබදයක් සංවර්ධන නිලධාරී සේවා සංගමය ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් බොරැල්ල – කනත්ත වට රවුමේ සිට බෞද්ධාලෝක මාවත දෙසට පිවිසෙන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. වැටුප් විෂමතා ඇතුළු ගැටළු… Read More
Gossips ඉන්දියාවට අමතක නොවන පරාජයක් සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති තරඟ පහකින් සමවිත ටෙස්ට් තරඟාවලියෙ තරඟ හතරට එකක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. ඒ ඉන්දියාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ දමමින් පස්වන… Read More
Gossips වැල්ලවායම කම්පා කරවූ මාරක ත්‍රිරෝද රථ අනතුර rnවැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක… Read More