Gossips උතුරේ නියඟයෙන් පීඩාවට පත්වුවන්ට යුද හමුදාවෙන් ජලය (ඡායාරූප) උතුරු පළාතේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වයෙන් පීඩාවට පත්වුවන්ට පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් යුද හමුදාව ක්‍රියාවට නංවා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය… Read More
Gossips පාසැල් දැරියක් සමග අඹුසැමි ඇසුරක් පවත්වාගෙන ගිය හමුදා සෙබළා අල්ලයි මගහැරුණ දුරකථන ඇමතුමක් මත ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් යුද හමුදාවෙන් පලාගොස් සිටි විවාහක හමුදා සෙබළෙක් 15 හැවිරිදි පාසල් දැරියක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් සිටියදී… Read More
Gossips රටේම අවධානය යොමු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජු දීසියට සිදු වූ දේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කජු සැපයුම්කරුවන් වෙනස් කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් සැපයුම්කරුවන් වෙනස් කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මෙතෙක් එම ගුවන් සේවයට කජු සපයා තිබුණේ ඩුබායි… Read More
Gossips උතුරුමැද ආණ්ඩුකාර ලේකම් ඇතුලූ තුන්දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක් උතුරුමැද ආණ්ඩුකාර ලේකම්, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට ලබන පළමුවනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා. ඒ,… Read More
Gossips සැමියා, බිරිඳගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් සැමියා සමඟ යහන්ගතව සිටිනු දුටු සතිෂ් ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන පොලිසියට… Read More
Gossips තරුණියක් අපයෝජනය කළ හමුදා සෙබලෙකු අත්අඩංගුවට තරුණියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත යුද හමුදා නිලධාරියෙකු ඊයේ (11) රාත්‍රියේ දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ගජබා රෙජිමේන්තුවට අයත් එම නිලධාරියා නුවරගල – සිරිපුර ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips බොරැල්ල කනත්ත වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් රාජ්‍ය සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් බොරැල්ල කනත්ත වටරවුම ආශ්‍රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More
Gossips යාපනයේදී පොලිස් ජීප් රථයක් පැහැර ගනී යාපනය – කෝපායි ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක්වූ බව කියන කොඩිකාමම් පොලීසියට අයත් ජීප් රථය මේ වන විට සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කෝපායි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අදාළ පොලිස් ජීප් රථය පැහැර… Read More
Gossips ඒකාබද්ධයෙන් වැටුප් සූත්‍රයක් ඉන්ධන මිල සූත්‍රයට සමානව වැටුප් සූත්‍රයක් ද සකස් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඒකාබද්ධ… Read More
Gossips බස් ගාස්තු ගැන තීරණාත්මක හමුවක් – ගැමුණු, මංගලට ලියයි වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව සියයට 10ක ගාස්තු වැඩිවීමක් අනිවාර්යයෙන් ලබාදිය යුතු බවට අද පෙරවරුවේ රැස්වූ බස් සංගම් තීරණය කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් අවධානයට ලක්ව ඇත්තේ අවම ගාස්තුව රුපියල් 12 සිට… Read More