Gossips රක්වානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට රක්වාන – උතුරු පනාපිටිය – කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිය නිවස අසල විදුලි පන්දමක් දැල්වෙන ආකාරය දැක ඒ පිළිබඳව විපරම් කිරීමට නිවසේ දොර විවෘත… Read More
Gossips මන්නාරම සමූහ මිනීවලේ තොරතුරු ඉදිරිපත් කිරීම සතියේ එක් දිනකට සීමාවේ මන්නාරම සමූහ මිනී වළේ තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටී. ස්වර්ණරාජා නියෝග කර තිබෙනවා. මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ… Read More
Gossips අවසන් යුද සමය තුළ 8000 කට අඩු පිරිසක් මියගිය බව හිටපු ජනපති මහින්ද ඉන්දියාවේදී කියයි 2009 යුද්ධයේ අවසන් කාලසීමාව තුළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ඇතුලූ 8000 කට අඩු පිරිසක් පමණක් මියගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කළා. එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ… Read More
Gossips කොළඹ – යූනියන් පෙදෙසේ දෙමහල් නිවසක ගින්නක් කොළඹ – යූනියන් පෙදෙසේ දෙමහල් නිවසක අද අලූයම හටගත් ගින්න මේ වනවිට මැඩපවැත්වා තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රථ 5 ක් යොදාගනිමින් ගින්න මැඩපැවැත්වූ බවයි. ගින්නෙන්… Read More
Gossips සුපිරි නළු සල්මාන් ඉන්දියාවම උඩුයටිකුරු කරමින් සුරූපී කත්‍රිනා සමඟ විවාහ වෙයි සුපිරි ඉන්දීය නළු සල්මාන් ඛාන් විවාහ ගිවිසගත් පුවත මේ වනවිට අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතිනවා. එම වාර්තාවල දැක්වෙන්නේ සලමාන්ගේ අතගත් යුවතිය කලක් සල්මාන් ගේ පෙම්වතිය වූ කත්‍රිනා බවයි. මෙලෙස… Read More
Gossips හදිසි කැබිනට් රැස්වීමක් අද අමාත්‍ය මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. සියලූම අමාත්‍යවරුන්ට මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගිවන… Read More
Gossips මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑවයි අගුණකොළපැලැස්සේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට පුද්ගලයෙකුට පහරදී මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉරේෂ් ඒකනායක මිද්දෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා… Read More
Gossips ධීවර යාත්‍රාවේ ගැටුණු නෞකාව සෙවීමට ඒ.අයි.එස්. තාක්ෂණය ධීවරයින් හතරදෙනෙකුට මරු කැඳවමින් ගාල්ලට බටහිර මුහුදේ සැතපුම් 30 ක් දුරින් යාත්‍රාවක ගැටුණු නෞකාව හඳුනාගැනීම සඳහා කටයුතු කරන බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ්… Read More
Gossips කොළඹ සුනඛයන් අඩුවෙයි කොළඹ මහ නගර සභා බලසීමාව තුළ අයාලේ යන සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ පහත බැස ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී විපුල ධර්මවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ මහ නගර සභා සීමාව… Read More
Gossips ඇමරිකාවේ මිලියන 2ක් ආරක්ෂිත ස්ථානවලට ෆ්ලොරන්ස් සුළි කුණාටුව ඇමරිකාවට ආසන්නවීමත් සමඟ නැගෙනහිර ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මිලියන දෙකකට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. දකුණු සහ උතුරු කැරලයින්, වර්ජිනියා යන ප්‍රාන්තවලට… Read More