Gossips මොහොමඩ් සිද්ධික් ඇතුලූ 5 ක් නිදොස් කොට නිදහස් කෙරේ ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වූ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු වූ මොහොමඞ් සිද්ධික් ඇතුළු 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද නියෝග කළා. හෙරොයින් ග්‍රෑම්… Read More
Gossips රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වෙමින් රුපියලේ විකුණුම් අගය අද 163 යි ශත 96 ක් ලෙස සටහන් වුණා. එය ඊයේ දිනයේදී දැක්වුණේ 163 යි ශත 78 ක් ලෙසයි. ඩොලරයේ ගැණුම් මිල රුපියල් 160 යි ශත 53 ක් වනවා. මීට… Read More
Gossips සුනඛයා සමඟ එක්වූ කාන්තාවට අවසානයේ අත්වූ ඉරණම තම නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමඟ ලිංගිකව එක්වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ අමෙරිකාවෙන්…. Read More
Gossips නිදහස් චතුරශ්‍රය අවට රථවාහන තදබදයක් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. වැටුප් ගැටළුව ඇතුලූව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්… Read More
Gossips විරෝධතා ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රිමාන්ඩ් සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මොවුන් අද පෙරවරුවේ… Read More
Gossips ජනාධිපතිට ගහන්න අගමැති බේරන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කළ කුමන්ත්‍රණයක් හෙළිවෙයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට දුෂණ විරෝධී බලකාය චෝදනා කරනවා. මහනුවරදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි… Read More
Gossips යුද සමයේ ඉන්දියාවට ගිය 49 ක් යළි දිවයිනට යුද සමයේ ඉන්දියාවට පළාගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ රැඳී සිටි දෙමළ සරණාගතයින් 49 දෙනෙකුට යලි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය අනුමැතිය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට යළි පැමිණීමට අවශ්‍ය… Read More
Gossips නිධන් හෑරූ හතරදෙනෙකු අත්අඩංගුවට තණමල්විල – මහවැව ආරණ්‍ය සේනාසනය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට… Read More
Gossips හෙරොයින් සමඟ කළුබෝවිලදී කාන්තාවක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 19 යි මිලිග්‍රෑම් 302 ක් සමඟ කාන්තාවක් කළුබෝවිල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොහුවල පොලීසියේ නිලධාරීන් පිරිසක් කළුබෝවිල – ඇළ ඉවුර පාරේ පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදියි… Read More
Gossips බිරිඳ ඝාතනය කර සියදිවි නසාගැනීමට ගිය සැමියා අල්ලයි හෝමාගම අතුරුගිරිය පාරේ 3 වන පටුමගෙහි නිවසක් තුළදී තම බිරිඳ ඝාතනය කර, නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී සිය දිවි හානි කර ගැනීමට තැත් කල පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන තිබෙනවා. පසුව… Read More