Gossips

කොළඹ ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු වැල්ලම්පිටියේදී අල්ලයි

පසුගිය මාස කිහිපයේ කොළඹ සිදුවූ ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි… Read More

Gossips

උඩුගම්පොල කාන්තාව සියදිවි නසාගෙන ඇති බවට සැකයක්

ගම්පහ – කෙහෙල්බද්දර – අස්ගිරි – වල්පොල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයක හට ගත් ගින්නකින් කාන්තාවක මියයාමේ සිද්ධිය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය සැක කරනවා. අද පෙරවරුවේ මෙම ගින්න… Read More

Gossips

බුදු රුවට නිගා කළ කපුවා කපෝති

බුද්ධ ප්‍රතිමාවලට අපහාස වන අන්දමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල නියැලූණු කට්ටඩියෙකු විල්ගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත… Read More

Gossips

වෙඩි වැදුණු බවට සැක කරන වන අලියෙකුගේ සිරුරක් බුත්තලින් හමුවෙයි

මියගිය වන අලියෙකුගේ සිරුරක් බුත්තල – වන්දම – කජුවත්ත ප්‍රදේශයේදී වනජිවි නිලධාරින් අද පස්වරුවේ සොයා ගත්තා. ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව සොයා ගත් මෙම මළ සිරුර අවුරුදු 35 කට ආසන්න වයසක පසුවන… Read More

Gossips

ආසියානු කුසලානයේ පළමු තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද ඩුබායිහිදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාේදශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී… Read More

Gossips

රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් ජාතික යුවලට අත්හිටවූ සිරදඩුවමක්

රේගු නිලධාරින් 5 දෙනෙකුට කටුනායක ගුවන්තොටුපලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින කුවේට් ජාතික යුවලට වසර 5 කට අත්හිටවූ මාස 6 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. එසේම, ඔවුන්ට රුපියල්… Read More

Gossips

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 3 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ සංචාරකයින් බහුල වශයෙන් ගැවසෙන සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේ හෙලිකොප්ටරයක් කඩා වැටී 5 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී එහි ගමන් කළ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුර තලෙයිබාන් ප්‍රහාරයක් නොවන බව එරට බලධාරින්… Read More

Gossips

සීගිරියේ ආරවුලක්, සිව්දෙනෙකු රෝහල් ගත කෙරේ

සීගිරිය – හේන්වලයාගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් සහ යාබද ඉඩමේ පිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දඹුල්ල පොලීසිය… Read More

Gossips

ට්‍රම්ප්ගෙන් චීනයට තවත් බදු

චීනයෙන් ආනයනය කරන තවත් ඩොලර් බිලියන 200ක් වටිනා භාණ්ඩ සඳහා බදු ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී තිබෙනවා. එය චීනය සමඟ වෙළඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර… Read More