Gossips

රාජකාරී පැහැරහැරි තානාපති නිලධාරින් ජනපති අණින් වහාම කැඳවයි

ඔස්ට්‍රියාවේ වියානා නුවර තානාපති කාර්යාලයේ තානාපති නිලධාරිනිය ඇතුළු ඉහළ නිලධාරින් පිරිස වහාම නැවත මෙරටට කැඳවීමට ජනාධිපති ලේකම්වරයා නියෝග කර තිබෙනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පැය 12 කට… Read More

Gossips

ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක්

ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 49 යි පන්දු… Read More

Gossips

නාලක සිල්වාට එරෙහි පරීක්ෂණ ස්වාධීන වීමට පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි – උදය ගම්මන්පිල

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ අපක්ෂපාතීවීමට නම් පොලිස්පති පූජිත ජයසුන්දර සිය ධුරයෙන් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ… Read More

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අදිසි ස්ථාන මාරුවක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ. ස්පොර්ට්ස් ෆස්ට් මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව සනාත කළේ ය. ආයතනයේ සිදු කෙරෙන වෙනස්කම් හේතුවෙන් මාරුවීම් හා සේවය අත්හිටුවීම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අදිසි ස්ථාන මාරුවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ETI අධ්‍යක්ෂවරුන් වන ජීවක, නාලක, අංජලී සහ අසංක එදිරිසිංහගේ මුදල් සහ වත්කම් ගැන මහබැංකුව තොරතුරු සොයයි

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක, නාලක, අංජලී සහ අසංක එදිරිසිංහ යන පුද්ගලයන්ට අයත් මුදල්, දේපල හෝ වෙනත් වත්කම් සම්බන්ධයෙන් වන ඕනෑම තොරතුරක් ශ්‍රී ලංකා මහබැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ… Read More

Gossips

ජනපති නෙලූම් පොකුණ රගහලේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද කොළඹ – නෙලූම් පොකුණ රගහලේ කටයුතු නිරීක්ෂණය කළා. ඒ උදෑසන ශාරීරික සුවතාවල නිරත වන අතරතුරයි. චලනය කළ හැකි ප්‍රධාන වේදිකාවේ මෙහෙයුම් පද්ධතිය මෙන්ම ආලෝකකරණ ශබ්ද පද්ධතිය… Read More

Gossips

වත්මන් ආණ්ඩුව ගැන අගමැති කතා කරයි

තමන් ආණ්ඩු කිහිපයක සිටි නමුත්, වත්මන් ආණ්ඩුව තරම් අවලාද එල්ල වන ආණ්ඩුවක නොසිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 5400 කට සමෘද්ධි සහනාධාර හිමිකම්… Read More

Gossips

හිටපු ජනපති මහින්දගෙන් ජනපති අපේක්ෂකයා ගැන තවත් කතාවක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවක්, තමා ඉන්දියාවේදී ප්‍රකාශ නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානයක… Read More

Gossips

පොලිස්පති උදව් ඉල්ලයි

රට තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට සහය දෙන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කළා. පොලිස් ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කර සිටියා. තොරතුරු… Read More

Gossips

අස්වනු රැක ගන්න ගොවීන්ට අවි

වගා හානි කරන රිලවුන්, වදුරන් ඇතුලූ වන සතුන් මර්දනය කිරීම සඳහා ගිනි අවි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ තංගල්ල – අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ… Read More