Gossips

පොලිස්පති සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති ගැන විවිධ අදහස්

චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් හා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා. Read More

Gossips

ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු මගහැර යයි

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියට සමගාමීව ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය පැවැත්වු සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු සැසිය මගහැර ඉවත්ව ගොස් තිබෙනවා. ඒ ශ්‍රී ලංකා… Read More

Gossips

තැන්පත්කරුවන් ETI මූලස්ථානය වටලයි

ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මූලස්ථානය අද පස්වරුවේ සිට වටලා විරෝධතාවයේ නිරත වනවා. මේ අතර ETI තැන්පත්කරුවන් අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සදහන් කළේ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන්… Read More

Gossips

නියං සහනාධාර බෙදාහැරීම කඩිනමින්

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වු ජනතාවගේ ගැටලු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ දැනුවත්… Read More

Gossips

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් CID අත්අංගුවට

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අංගුවට ගෙන තිබෙනවා. ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළවයි. Read More

Gossips

දෙපාර්තමේන්තු නිලධාරින්, ඩෝසර් කළ කිලිනොච්චි පුරා විද්‍යා ස්ථානයට

ඩෝසර් යොදා ඉවත් කළ බවට වාර්තා වූ කිලිනොච්චිය නගරයේ චන්ද්‍ර උද්‍යානයේ පුරාවිද්‍යා ස්ථානය පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අද එහි පැමිණියා. පසුගිය 16 වනදා කරච්චි… Read More

Gossips

කුරුණෑගල වෙළඳසැලකින් ලක්ෂ 5කට අධික මුදලක් සොරාගනී

කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් සොරකම් කර පලාගොස් තිබෙනවා. පෙරේදා (18) රාත්‍රියේ මේ සොරකම සිදුව ඇතිබවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් කුඩා දැරියක් මරුට

සූරියවැව හට්පහ පාලම ආසන්නයේ සිදුවු යතුරුපැදි අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබු දුරකථන කණුවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ…. Read More

Gossips

පොලිස්පති පැය දෙකක්, පොලිස් කොමිසමේ

සති දෙකක් තුළ ධුරයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන් බවට වාර්තා වූ පොලිස්පති පූජිත් ජයසුන්දර අද දහවල් ජාතික පොලිස් කොමිසමට පැමිණියා. පැය දෙකහමාරකට ආසන්න කාලයක් පොලිස් කොමිසමේ රැස්වීමට එක්ව සිටි… Read More

Gossips

16 අසාමාන්‍ය කුමන්ත්‍රණයක් හෙළිකරයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු ඇතුළත් හඩපටය, අසාමාන්‍ය දේශපාලන කුමන්ත්‍රණයක් අනාවරණ කරන බව නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය… Read More