සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව සියයට 4ක බස් ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය පසුගියදා එකඟතාවකට පැමිණියා. මෙම නව… Read More
Author: admin
එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ඉන්දියාව ජයගනී
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඩුබායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 43 යි එක් පන්දුවක් අවසානයේදී ලකුණු 162 කට දැවී ගියේ ය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 3 කදී බිඳ වැටීමෙන් අනතුරුව බාබර් අසාම් සහ ෂොහීබ් මලීක් අතර තුන්වැනි […]
The post එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ඉන්දියාව ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අතරට
(News 1st) – ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 136කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ලෙස මෙම තරගය බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු […]
The post බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අතරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

