Gossips

හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්

හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් කථානායකවරයා අද හෝ හෙට නිසි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන… Read More

Gossips

යුද්ධයකට මුහුණදීම සඳහා සැමවිටම හමුදාව සීරුවෙන් තැබිය යුතුයි – යුද හමුදාපති

සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

නාමල්ගෙන් තවත් හෙළිදරව්වක් – සිංහලේ ජාතික සංවිධානය රහස් පොලීසියට

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලිකල දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද තවත් හෙලිදරව්වක් සිදුකලා. ඒ ඔහු විසින් පැය 07 කට ආසන්න කාලයක් අපරාධ… Read More

Gossips

පසමිතුරු වෙනිසියුලානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්

පසමිතුරන් ලෙස සැළකෙන ඇමරිකානු සහ වෙනිසියුලානු ජනාධිපතිවරුන් අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මේ සඳහා දෙරටේම නායකයින් කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙනිසියුලානු… Read More

Gossips

මෙරට සංවර්ධනයට සෞදි අරාබියෙන් ඇ.ඩො. මි. 300 ක්

සෞදි අරාබිය මෙරට සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට තිරණය කර තිබෙනවා. දෙරට අතර පවතින සුහද සබඳතා පැවැතිම හේතුවෙන් මෙම මුදල ලබා දිමට තිරණය කර ඇති බවයි මෙරට සෞදි ආරාබි තානාපති… Read More

Gossips

මහේන්ද්‍ර සිං නොසතුටෙන්

ආසියානු කුසලාන තරඟාවලියට අදාලව ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරඟයේදී විනිසුරුවරුන් ලබාදුන් තීරණ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි නොසතුට පළ කර තිබෙනවා. මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන්… Read More

Gossips

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන්දෙනා රිමාන්ඩ්

ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තුන්දෙනා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් අද දඹුල්ල… Read More

Gossips

අනියම් සබඳතාවලට පැවති නීතිමය බාධා ඉවතට

අනියම් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් පනවා ඇති තහනමට අදාළව ඉන්දියාවේ පැවති නීතිමය බාධා එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත්කර තිබෙනවා. ඒ අනුව අනියම් සබඳතා පැවැත්වීම අපරාධයක් නොවන බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය… Read More

Gossips

කෝවිලේ තිබු රන් භාණ්ඩ සොරාගනී

බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි හින්දු කොවිල් දෙකක් කිසියම් පිරිසක් විසින් කොල්ල කා ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා. අද (27) උදෑසන මෙම කොල්ලය සිදුව ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ. මෙම සොරකම සිදුකළ… Read More

Gossips

විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොර අවට රථවාහන තදබදයක්

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය ඇතුලූ සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොල්ලූපිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වන මාර්ගයේ දැඩි රථවාහන… Read More