Gossips තරුණියකට සුපිරි වෙළඳසැලකදී වෙච්චදේ CCTV කැමරාවේ සටහන් වූ අයුරු තරුණියකට සුපිරි වෙළඳසැලකදී වෙච්චදේ CCTV කැමරාවේ සටහන් වූ අයුරු වෙළඳසැලකින් භාණ්ඩ සොරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ඉමදූව නගරයේ සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips සැඩ පහරට හසුව ගසාගෙන ආ ජීවිතයක් බේරා ගනී නාවලපිටිය විල්ටන් වත්ත ප්‍රදේශයේ කඳු මුදුනක සිට මහවැලි ගඟට ජලය ගලා බසින ඇල මාර්ගයක ගසාගෙන ආ කුඩා වැලි මුව පැටවෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ ඇද හැලුනු… Read More
Gossips නිදහස් පක්ෂ සභාපති ධුරය ඉල්ලා ගොනුකළ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ සිවිල්… Read More
Gossips හෙරොයින් ළග තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 240 ක් ළග තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු මැදිරිගිරිය – අඹගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ රාත්‍රියේ මෙලෙස… Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට අධිකරණයෙන් නියෝගයක් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට කටහඩ පරික්ෂණයක් ලබාදීම සදහා රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය අද නියෝග කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips අද උදේ කලුවරේම සීගිරිය මුදුනට නැගපු සුරූපී සංචාරකයන් ලෝක සංචාරක දිනය වෙනුවෙන් අද සිට සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට ඒ සඳහා අලුයම 5 සිට අවස්ථාව හිමිවනවා. මේ අද අලුයම එම අවස්ථාවට එක්වූ දෙස් විදස් සංචාරකයන් සීගිරි ගිරි ශිඛරය තරණය කළ ආකාරය… Read More
Gossips වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය මැඩලන්න ජාත්‍යන්තර සහය වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වාගැනීම සඳහා විසඳුම් ලබාගැනීමට ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ සහය ලබාදෙන බවට එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහතික වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා… Read More
Gossips හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයි මලයාසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති එන්. අන්සාර්ට ක්වාලාලම්පූර් ගුවන් තොටුපල තුළදී පහරදීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනෙකුට එරට අධිකරණය දඩුවම් නියම කර තිබෙනවා. ඒ අනුව සැකකරුවන්ට… Read More
Gossips පොලීසියට ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ රාජ්‍ය නායකයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිටුපස පොලීසිය සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ චෝදනා කරනවා…. Read More
Gossips විස්ස ගෙනාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නිසයි. ජ.වි.පෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන පසුබිමක, විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු… Read More