Gossips

‘අයිස්’ මිලත් නගී

නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා අයිස් හොන්ඩරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට අයිස් නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ තම නිෂ්පාදන පිරිවැය පියවා ගැනීම සඳහා මෙලෙස මිල… Read More

Gossips

පූර්ණ තරගාවලියකට කොදෙව් පිළ ඉන්දියාවට

විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට පැමිණ තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් දෙරට අතර පැවැත්වෙනු ඇති. දෙරට… Read More

Gossips

ඇල්පිටියේදී ගිනි අවිත් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇලිපිටිය – මණ්ඩකන්ද ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්… Read More

Gossips

මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියන් අපවත් වෙයි

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 103 වන වියේ පසුවුණා. දීර්ඝ කාලයක සිට මහනුවර… Read More

Gossips

ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය දා රෝහල්ගත කළ ඔහු මිය යන විට 62 වන වියේ පසුවුණා…. Read More

Gossips

හෙරොයින් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුලිය – සමිට්පුර, කදිරාන, එගොඩඋයන සහ මාළිගාවත්ත ප්‍රදේශවලින් මොවුන් ඊයේ අත්අඩංගුවට… Read More

Gossips

ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරු සොයා ගැනේ

ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු අද සොයාගෙන තිබෙනවා. එරට… Read More

Gossips

ආවා කල්ලිය වවුනියාවේ අත්පත්‍රිකා බෙදයි

ආවා කල්ලිය නමින් වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක අත්පත්‍රිකා ඊයේ (01) දමාගොස් තිබූ බව වවුනියාව ආරක්ෂක අංශ පවසනවා. කුරුමන්කාඩුව, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදි ස්ථානවල අදාළ අත්පත්‍රිකා… Read More

Gossips

වෙඩි වැදුණු වන අලියෙක් හම්බන්තොට, පන්වැව රක්ෂිතයෙන් හමුවෙයි (ඡායාරූප)

වෙඩි වැදුණු වන අලියෙක් හම්බන්තොට, ගොන්නොරුව, පන්වැව ප්‍රදේශයේ රක්ෂිතයේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය දී හමුවු බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරීන් පවසනවා. එම නිලධාරීන් වැඩිදුරටත්… Read More

Gossips

මැනිං වෙළඳපොළ අක්‍රිය වේ

නාට්ටාමිවරුන් පිරිසක් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපොළේ භාණ්ඩ බෑමේ සහ පැටවීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා. මැනිං වෙළඳපොළේ වෙළඳසැල් හිමියෙකු නාට්ටාමිවරයෙකුට… Read More