Gossips වඳුරෙකු සපා කෑමෙන් දඹුල්ලේ දැරියන් දෙදෙනෙකු රෝහලේ දඹුල්ල – මැණික්දෙන – මහවත්ත ප්‍රදේශයේදී වඳුරෙකු සපා කෑමෙන් බරපතල තුවාල ලැබූ කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ… Read More
Gossips දෙමව්පියන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර තරුණියක් පැහරගෙන යයි (ඡායාරූප) අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇයගේ දෙමව්පියන් අම්බලන්තොට පොලිසියට… Read More
Gossips මහ මඟදී කාන්තාවක් කෙළෙසූ දෙදෙනෙකුගෙන් අයෙක් රක්ෂිත බන්ධනාගාරයට සෙවනගල, වැලිආර, කිරිවැව ප්‍රදේශයේ මහ මඟදී කාන්තාවක් දූෂණය කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්… Read More
Gossips ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 4 දෙනෙකු මරුට දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතලේ – තවලම්කෝය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ඇගේ ගැටී ඊයේ… Read More
Gossips ප්‍රදේශ කිහිපයක මුහුදේ සුළං වේගය ඉහළට – ධීවරයින්ටත් උපදෙසක් දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මාතර සිට පොතුවිල් දක්වා සහ පුත්තලමේ සිට මීගමුව දක්වා ධීවරයින්ට හෙට උදෑසන 06 දක්වා මුහුදු යාමෙන් වැළකී සිටින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව… Read More
Gossips ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට යුරෝපයෙන් සැප වාහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවල සිටින නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ 1080ක් (රුපියල් කෝටි 10කට වඩා වැඩි) වටිනාකමකින් යුත් යුරෝපයේ නිෂ්පාදිත සුඛෝපභෝගී ජීප් රථ 08ක් ගෙන්වීමට පියවර… Read More
Gossips මට පිස්සු නැහැ – නාමල් කුමාරගෙන් ප්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කිසිදු කුමන්ත්‍රණයක් නොතිබූ බව වරකාපොළ නා සෙවන සදහම් ආශ්‍රමයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය සූරියවැව -… Read More
Gossips දුම්රිය ගාස්තුව සියයට 35කින් සහ 50කින් ඉහළ දැමූ බව දෙපාර්තමේන්තුව කියයි දුම්රිය ගාස්තු ඇතැම් ගමන් වාර සඳහා සියයට 35 කින් සහ තවත් සමහරක සියයට 50කින් වැඩි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දැමූ අතර, ඊයේ සිට එය ක්‍රියාත්මකයි. කෙසේ… Read More
Gossips රජයේ තීරණ පිළිබදව ජනතාවට අවබෝධයක් නැහැ – ඇමති දුමින්ද රජය ගන්නා තීන්දු, තීරණ පිළිබදව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරය – තලාව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ… Read More
Gossips භාණ්ඩ ආනයනයට සීමා පැනවීමට රජයට බැහැ – ජ.වි.පෙ ආනයනික භාණ්ඩ සීමා කිරීම සඳහා ක්‍රියා කිරීමට රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ… Read More