Gossips

නාගමාණික්‍යයක් පැහැර ගැනීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් නාගමාණික්‍යයක් යැයි පැවසෙන මැණිකක් පැහැර ගැනීමට පැමිණි පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින්… Read More

Gossips

කාලගුණ වෙනසට හේතුව ග්‍රහයින් පස්දෙනෙක් – තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා

ලෝකයේ මේ දිනවල සිදුව ඇති කාලගුණ වෙනසට හේතුව ඉහළ අහසේ දිස්වන ග්‍රහයින් 5 දෙනෙකුගේ පෙළ ගැස්ම බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා පවසනවා. ඒ හේතුවෙන් ඉහළ වායුගෝලයේ කැළඹීමක් ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන්… Read More

Gossips

මතුගමදී සැඩපහරකට හසුව පුද්ගලයෙකු මියයයි

මතුගම – වෑත්තෑව ප්‍රදේශයේදී මතුගම ඇළ මාර්ගය හරහා ඇති තාවකාලික පාලම අසලින් ගලාගිය සැඩපහරට හසුව පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සැඩපහරට හසුව ජලයේ ගසාගෙන ගිය මොහු ප්‍රදේශවාසීන් විසින්… Read More

Gossips

කොංගෝවේ ඉන්ධන බවුසරයක් ගිනිගෙන 53 දෙනෙකු ජීවිතක්ෂයට

කොංගෝ ජනරජයේ කින්ෂාසා අගනුවර සහ මටාඩි වරාය අතර මාර්ගයේ කිසාන්ටු නගරය ආසන්නයේදී ඉන්ධන බවුසරයක් මෝටර් රථයක ගැටී ගිනිගැනීමෙන් ජීවිත හානි රැසක් වාර්තාවනවා. අනතුරත් සමඟ ඇතිවූ ගින්න යාබද නිවෙස්වලටද… Read More

Gossips

පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට

බලංගොඩ බෙලිහුල්ඔය පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු ඇල්ල අසල දිය පිරුනු වලකට ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම තරුණයා අනතුරට ලක්ව… Read More

Gossips

රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් – විමල් වීරවංශ

රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. රට වළට ජාතික කථිකාව මැයෙන්… Read More

Gossips

රට විකුණන කණ්ඩායම් සමග එක්වීමට සූදානම් නැහැ – හිටපු ජනපති

සභාග රජයක් පිහිට වූවත් රට විකුණන කණ්ඩායම් සමග එක්වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ… Read More

Gossips

අංගොඩ ඝාතනය වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට පහරදීම ගැන පොලිස් විමර්ශණ

අංගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් පිළිබඳ වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත් පහරදීමට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක්… Read More

Gossips

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි ජනපති ඉල්ලයි

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කරනවා. ශිෂ්‍යත්වය සමත්වීම හෝ අසමත්වීම මත හිංසනයකින් තොරව දරුවා පිළිගන්නේ කෙසේ ද යන්න, සෑම වසරකම… Read More

Gossips

නාලකගේ සහ නාමල්ගේ හඬ පටවල රස පරීක්ෂක වාර්තාව සඳුඳා

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට අදාල දුරකථන සංවාද සම්බන්ධයෙන් වු රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව සදුදා අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බව… Read More