Gossips

සමාජජාල වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි 2200 ක්

වසරේ මේ දක්වා කාලසීමාව තුළ සමාජජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 2200 ක් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසනවා. ඉන් වැඩිම… Read More

Gossips

වෙරළබඩ මාර්ගයේ, දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය එන්ජින් කිහිපයක අක්‍රියවීම් හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය පමාවක් සිදුවන බව ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ දුම්රිය එන්ජින්… Read More

Gossips

හයිටි දිවයිනේ භූ කම්පනයක්

කැරිබියානු හයිටි දිවයිනේ උතුරෙන්ම පිහිටි පෝට් – ඩි – පෙයික්ස් නගරයට කිලෝමීටර විස්සක් පමණ නුදුරින් අද ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් පරිමාණයේ 5.9 ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි ඇමරිකානු… Read More

Gossips

විදුලිසැර වැදීමෙන් වන අලියෙක් මරුට

අම්පාර උහන කුමාරිගම ගම්මානයේ නිවසක් ආසන්නයේ දී විදුලිසැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. මෙම වන අලියා වයස අවුරුදු 25 ක පමණ වයසකින් යුත් පිරිමි සත්වයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අවස්ථා… Read More

Gossips

මොරගහහේන බැංකුවක් බිඳ පතොරම් තුවක්කු දෙකක් සොරකම් කරයි

මොරගහහේන – ගෝනපල හන්දියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතොරම් තුවක්කු දෙකක් සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති අතර, සැකකරුවන් කවුරුන්ද… Read More

Gossips

2019 මහ මැතිවරණයත් මෝදි ජයගන්නා බවට අනාවැකි

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය යළි බලයට පැමිණෙනු ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ.බී.පී…. Read More

Gossips

හිරු මාධ්‍යවේදියාට පහරදීම ගැන පරීක්ෂණ ඇරඹේ

අංගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් පිළිබඳ වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත් පහරදීමට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක්… Read More

Gossips

වන අලි 3 ක් දුම්රියට බිලිවෙයි (ඡායාරූප)

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලි තුන්දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වන අලි ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.45… Read More

Gossips

හමුදාව පොලීසියට සහයදීමට සුදානමින්

යාපනය අර්ධද්වීපයේ පවතින තත්ත්වය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසියට සහය ලබාදීමට සූදානම් බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන්… Read More

Gossips

මිලිමීටර 150 ඉක්මවූ තද වැසි අදත් – කළු, ගිං සහ අත්තනගලූ ඔයේ ජල මට්ටමත් වැඩිවෙයි

කෙටි කාල සීමාවක් තුළ මිලිමීටර 150 ඉක්මවූ අධික තද වැසි ඇතිවීමේ කාලගුණික තත්ත්වය ඉදිරි පැය 24 තුල ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ… Read More