Gossips

පදික මාරුවත් අවහිර කරමින් සිදු කරන නීති විරෝධී ඉදිකිරීම

පදිකයින්ට අවහිරවන සේ නීති විරෝධීව සිදු කරන අනවසර ඉදිකිරීමක් පිළිබදව අපට මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තාවුණා. මාවනැල්ල අලුත් පාර මංසන්ධියේ නීති විරෝධී අයුරින් නව ගොඩනැගිල්ලක ඉදි කිරීම් සිදුවන… Read More

Gossips

මොරපතාව වනසන බොරළු ජාවාරම

පුත්තලම – වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයේ නීති විරෝධී බොරළු කැපීමක් හේතුවෙන් මහා පරිමාන පරිසර විනාශයක් සිදුවන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව හිරු සී.අයි.ඒ. කණ්ඩායම පසුගියදා… Read More

Gossips

එංගලන්තය දෙවන එක්දින තරගය ජය ගනී

ශ්‍රී ලංකාව සමග දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 31 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට… Read More

Gossips

කොස්ගොඩ රිය අනතුරකින් තරුණයෙක් මරුට

කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබෙනවා. කුඩා ලොරි රථයක් ටිපර් රථයක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ. අනතුරින්… Read More

Gossips

කොළඹ සුපිරි හෝටල් දෙකක රජයේ කොටස් විකිණීමේ සූදානමක් – අධිවේගී දුම්රියට කොමිස් ඉල්ලූ බවට ඇමතිවරයෙකුට චෝදනා

රාජ්‍ය හිමිකාරිත්වය සහිත කොළඹ තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිරි මාස 6 ක කාල සීමාව තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 500 කට විකුණා දැමීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත්… Read More

Gossips

ආණ්ඩුවේ අස්ථාවරත්වය තහවුරු වී ඇතැයි හිටපු ජනපති කියයි

ආණ්ඩුවේ අස්ථාවරත්වය මේ වනවිට තහවුරු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ පළමු ජාතික සම්මේලනයට අද රත්නපුරයේදී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා… Read More

Gossips

අග්නිදිග සරසවියේ දෙමව්පියන් පිරිසක් සිර කෙරේ

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන්ගේ ගැටලූ පිළිබඳව උපකුලපතිවරයා සමඟ ඊයේ සවස සාකච්ඡාවකට පැමිණි දෙමාපියන් පිරිසක් එහි සිර කිරීමේ පුවතක් අද වාර්තා වුණා. එම දෙමාපියන් පවසන්නේ පරිපාලන… Read More

Gossips

මාලිංග 500 පනී

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා. මාලිංග මෙම කඩුලු 05 දවාගත්තේ පන්දුවාර 10 තුලදී ලකුණු… Read More

Gossips

ත්‍රිරෝද රථ සංගමයක් සදුදා සිට ගාස්තු වැඩි කරයි

ලබන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කිලෝමීටරය හැර අනෙකුත් සෑම කිලෝමීටරයකටම අය කෙරෙන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ… Read More

Gossips

රටින් පලාගිය මාලදිවයිනේ මැතිවරණ නිලධාරින් තුන්දෙනෙකු ශ්‍රී ලංකාවට

තර්ජන එල්ල වීම නිසා රටෙන් පලාගිය මාලදිවයිනේ මැතිවරණ කමිටු සාමාජිකයින් තුන්දෙනෙකු කොළඹට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. මැතිවරණ කමිටු සාමාජිකයින් සිව් දෙනෙකු මෙලෙස රටෙන් පලාගොස්… Read More