Gossips

අයවැය පරතරය අඩු කරන්න ජනපතිගෙන් යෝජනාවක්

මෙරට අඛන්ඩව වර්ධනය වන අයවැය පරතරය අවම කිරීමට නම් වංචා හා දූෂණවලට තිත තැබිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා… Read More

Gossips

ඩෙංගු අවදානම යළි ඉහළට

වැසි කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා. වසරේ මේ දක්වා කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 39,793 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ…. Read More

Gossips

පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම ගැන විපක්ෂයෙන් චෝදනා

පළාත් සභා 5 ක නිල කාලය අවසන්ව ඇතත් මෙතෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා. පසුගිය 10 වනදා වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, ලබන 25 වනදා උතුර පළාත් සභාවේ… Read More

Gossips

සෞදියට දඩුවම් කරන්න ට්‍රම්ප් සූදානම්

ඇමරිකාවේ වෙසෙන සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය කළ බව තහවුරු වුවහොත් සෞදි අරාබියට දැඩි දඩුවම් පැමිණවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්… Read More

Gossips

මාලිංග ලැබුණු අවස්ථාව ගැන කියයි

පසුගිය වසර එකහමාරක කාලය තුළ තේරීම් කමිටුවට තමා පිළිබඳ සැළසුමක් නොතිබූ බව ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. එහෙත් තමාට දැන් අවස්ථාවක් ලැබී ඇති බවයි ඔහු ට්විටර් පණිවුඩයක්… Read More

Gossips

ඉන්දීය ක්‍රිකට් ප්‍රධානියාටත් ලිංගික අපචාර චෝදනා

සුප්‍රකට පුද්ගලයන් වෙතින් අතීතයේ සිදුවූ ලිංගික අපචාර සිද්ධීන් කරළියට පැමිණි බටහිර ලෝකයේ ‘‘මී – ටූ’’ ව්‍යාපාරය ඉන්දියාවටත් දැන් පැතිරී තිබෙනවා. එවැනි නවතම චෝදනාව එල්ලවන්නේ ඉන්දීය ක්‍රිකට්… Read More

Gossips

නීතිය සැමට සමාන නොවන බව බොදුබල සේනාවෙන් චෝදනා

නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බව බොදුබල සේනා සංවිධානය අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා. එම සංවිධානයේ ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ නීති ක්ෂේත්‍රය පිළිබඳව කථිකාවතක් වත්මන්… Read More

Gossips

විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තීරණය කරන හැටි ගැන ගෝඨාභය කියයි

විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියම අවස්ථාවේදී තීරණය කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හෝමාගමදී පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ… Read More

Gossips

භාරකාර ආණ්ඩුවක් ගැන විවිධ අදහස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ලිඛිතව ජනාධිපතිවරයා වෙත භාරදීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම තීරණය කළ බව එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ… Read More

Gossips

ජනතා මුදලින් ආරම්භ කර මුල්ගලට පමණක් සීමා වූ ව්‍යාපෘතිය

ජනතා මුදල් වැයකර ජනතාව වෙනුවෙන් ආරම්භ කෙරුණ ව්‍යාපෘතියක් තවමත් මුල්ගලට පමණක් සීමා වූ පුවතක් අපට වාර්තා වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකගේ ප්‍රදානත්වයෙන්… Read More