Gossips ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අවසන් ජාතික පොලිස් කොමිසමේ නිළ කාලය අවසන් වුවද නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ගේ නිළ කාලය තවදුරටත් වලංගු බව එහි ලේකම් සමන් දිසානායක පවසනවා. වසර 3ක කාලයක් සඳහා 2015 වසරේ ඔක්තෝම්බර් මස 14… Read More
Gossips දිලීර රෝගයක් නිසා ලග්ගල සහ මාඔය ගොවීන් අපහසුතාවක ලග්ගල – තෝරපිටිය සහ මාඔය යන ප්‍රදේශවල පදිංචි කළ ගොවි පවුල් 300ක් පමණ මෙවර යන කන්නයේ වගා කරන ලද දේශීය ළුෑණු අස්වනු වර්ෂාව හා දිලීර රෝගයක් හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් අස්වනු… Read More
Gossips ලක්ෂ 3ක් අවතැන් කරමින් ලෙස්ලි පෘතුගාලයට කඩාවදී ලක්ෂ 3 ක ජනතාවක් අවතැන් කරමින් ලෙස්ලි සුළි කුණාටුව පෘතුගාලයට කඩාවැදී තිබෙනවා. පෘතුගාලයේ ලිස්බන් අගනුවරට වැඩිම බලපෑමක් එල්ල කර ඇති මෙම සුළි කුණාටුවෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා… Read More
Gossips බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියට 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ … Read More
Gossips පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි, වෙල්ගම කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුට හැර වෙනත් කෙනෙකුට පත්වීමට තමන් ඉඩ නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු… Read More
Gossips ජාඇල කාන්තා ඝාතනයේ හේතුව හෙළිවෙයි ජාඇළ – කණුවන රජමාවත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව ඉඩම් ආරවුලක් බව අනාවරණ වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඝාතනය සිදුකළ සැකකරුවන්ද මේ වනවිට හඳුනාගෙන… Read More
Gossips යාපනයේ විශේෂ මෙහෙයුමකින් 40 දෙනෙකු අත්අඩංගුවට යාපනය – මානිප්පායි, චුන්නාකම් සහ කෝපායි ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තු ලබා අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු, වෙනත්… Read More
Gossips මිලියන 24කට අධික හෙරොයින් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 24.5ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 40 ක ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips වත්මන් පාලකයින්ගේ නිසි කළමනාකරණයක් නොමැතිකම නිසා රට පිරිහිලා – හිටපු ජනපති වර්තමාන පාලකයින්ගේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් රට පිරිහීමට පත්වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (14) පස්වරුවේ කොස්ගමදී පැවති උත්සවයකට… Read More
Gossips දරුවන් යෙදවූ වැලි ජාවාරම ළමා නිවාසයක බාලවයස්කාර දරුවන් යොදා නීති විරෝධී ලෙස බර වැඩ සදහා යොදාගන්නා බවට වූ තොරතුරක් හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා. හෙම්මාතගම, කොටගල ළමා නිවාසයේ ශාඛාවක් වන අශෝකපුර ළමා නිවාසයේ බාලවයස්කාර… Read More