Gossips

සීගිරියේ විරෝධතාවක්, ගලේවෙල අධ්‍යාපන නිලධාරීන් පිරිසක් නිවාස අඩස්සියේ

ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් පිරිසක්, සිය ග්‍රහණයට ගෙන සීගිරිය – කිඹිස්ස කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට… Read More

Gossips

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ අතුරුදන්වීම ගැන රටවල් 3 ක ඉල්ලීමක්

ඇමරිකාවේ වාසය කළ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විශ්වාසනීය පරික්ෂණයක් සිදුකරන ලෙස බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ප්‍රංශයද සෞදි අරාබියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වොෂින්ටන්… Read More

Gossips

උඳු බීජ වගාවට අක්කර 16,000 ක්

උඳු බීජ වගා කිරීම සඳහා වවුනියාව – පන්බෙයිමඩු ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 16,000 ක් යොදාගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා උඳු බීජ කිලෝ 125,000 ක් බෙදාහැරීම අද (15) සිදුකෙරුණා. මෙරට වාර්ෂික… Read More

Gossips

මව පමණක් ඉතිරි කර දෙහිඅත්තකණ්ඩිය අනතුරෙන් තවත් පුතෙකු මියයයි

එකම පවුලේ තුන්දෙනෙකුට මරු කැඳවූ දෙහිඅත්තකණ්ඩිය රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ පස් හැවිරිදි පිරිමි දරුවාද මියගොස් තිබෙනවා. එම අනතුරෙන් මේ වනවිට ජීවත්ව සිටින්නේ 35 හැවිරිදි මව පමණක් වන අතර, ඇය… Read More

Gossips

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව කල් යයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 23 වනදා යළි කැදවීමට විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියම කළා. ලිට්රෝ… Read More

Gossips

හෙට සිට යළි දිවයින පුරා සවස් කාලයේදී වැසි

හෙට සිට දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ… Read More

Gossips

හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගය නෝර්වුඩ් ප්‍රදේශයෙන් ගිලා බසී

නායයෑම සක්‍රියව තිබූ හැටන් – බගවන්තලාව – බලංගොඩ – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 ක පමණ කොටසක් සහ ඒ අසළ පිහිටි නිවාස හතරක් අද උදෑසන කාසල්රී ජලාශයට ඇදී ගොස් ජලාශයේ තැන්පත් වී තිබෙනවා. නෝර්වුඩ් – නිව්වැලිගම… Read More

Sports

ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව ජර්මනියේ මික් ශූමාකර්ට

ජර්මනියේ මික් ශූමාකර්, ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය. ඔහු හිටපු සුපිරි ‍ෆෝර්මියුලා වන් ධාවන ජර්මනියේ මයිකල් ශූමාකර්ගේ පුත්‍රයායි. යුරෝපා ෆෝර්මියුලා ත්‍රී ධාවන තරගාවලියේ අවසන් තරගය ජර්මනියේදී පැවැත්විණ. එහිදී ජර්මනියේ මික් ශූමාකර් දෙවැන්නා ලෙස තරගය අවසන් කළ අතර සමස්ත ශ්‍රේණිගතකිරීම් අනුව ඔහුට මෙවර ශූරතාව හිමි විය. මෙවර ලෝක ශූරතාවලිය අවසානයේදී ඔහු පෙරමුණේ රැඳී සිටින්නේ ලකුණු 365ක් […]
The post ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව ජර්මනියේ මික් ශූමාකර්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මිලියන 24කට අධික හෙරොයින් කටුනායකදී අල්ලයි (ඡායාරූප)

රුපියල් මිලියන 24.5ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 40 ක ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

සීගිරියේ බිතු සිතුවම් සහ කුරුටු ගී ත්‍රිමාණ පිටපත්කරණය අරඹයි

සීගිරි බිතු සිතුවම් සහ කුරුටු ගී, නව තාක්ෂණය යොදාගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණය මේ දිනවල සිදුකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. ජර්මනියේ බැම්බර්ග් සරසවිය, මධ්‍යම සංස්කෘතික අරමුදල,… Read More