Gossips

සභාග ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක් නැහැ – හිටපු ජනපති

සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබද මේ දක්වා සාකච්ඡා වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා… Read More

Gossips

නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ තවත් පස් කන්දක් නායයාමේ අවධානමක (ඡායාරූප)

නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි තවත් පස් කන්දක් නායයාමේ අවධානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පවසනවා. එහි නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටියමේ… Read More

Gossips

ලෝක මානසික සැමරුම් දින සංකේතය ජනපතිට පළඳවයි

2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන සමනල රුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා. මෙරට මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී… Read More

Gossips

කම්කරු වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා අදත් විරෝධතාවක්

වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට හාම්පුතුන්ගේ සංගමය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන් හැටන් – ෂැනන් වතුයායේ කම්කරුවන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය එම වතුයාය ප්‍රදේශයෙන් අවහිර කරමින් අද උද්ඝෝෂණයක… Read More

Gossips

පළමු පන්දුවාර 10 තුල කඩුලු බිඳ වැටීම වලක්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවදානය

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. හෙට පැවැත්වෙන තරගය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩක දසුන්… Read More

Gossips

ජනපති මුදල් ඇමතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබදව සොයා බලා ඒ පිළිබද වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා. ලෝක වෙළෙදපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත… Read More

Gossips

ලංකාව බැබලූ පාරමී මාරිස්ටෙලාට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත හිත

ආජන්ටිනාවේදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා ඊයේ (15) සමත් වුණා. 2007 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා… Read More

Gossips

පළාත් කිහිපයකට ඉදිරි පැය 9 තුළ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය 9 තුළ මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි පවතින… Read More

Gossips

අම්බලන්තොට සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විරෝධතාවක (ඡායාරූප)

ඉන්ධන මිල වැඩිවීමට විරෝධය පළ කරමින් සහ මිල සූත්‍රය හකුලා ගන්නා ලෙසට ඉල්ලමින් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අද අම්බලන්තොට… Read More

Gossips

ව්‍යාජ වීසා යොදාගෙන විදෙස් ගතවීමට ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ඇල්ජීරියානු වීසා යොදාගෙන කටාර් හරහා ඇල්ජීරියාවට යාමට උත්සාහ කළ පුද්ගලයන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More