Sports

තමන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ICCයට කරුණු දක්වන්න සනත් සැරසෙයි

COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි ඊයේ දිනයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය කරුණු දෙකක් යටතේ හිටපු තේරීම් කමිටු සභාපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. […]
The post තමන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ICCයට කරුණු දක්වන්න සනත් සැරසෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හඩපට ගැන නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ විමසිල්ලෙන් බව සිංහලේ ජාතික සංවිධානය කියයි

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අතර සිදුවූ දුරකථන සංවාද පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසිල්ලෙන් බලා සිටින බව සිංහලේ ජාතික… Read More

Gossips

අපනයන ආර්ථිකයට මුලිකත්වය – අගමැති

අපනයන ආර්ථිකයකට මූලිකත්වය ලබාදී එය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අම්පාහර – උහන – රජගල පුරාවිද්‍යා භූමියේ අද පැවති උත්සවයකට එක්වෙමින්…. Read More

Gossips

අයවැය ඡන්දයට කරන බලපෑමක් ගැන විග්නේෂ්වරන් කියයි

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කිරීමට මෙවර අයවැය ඡන්දය යොදා ගැනීමට තමන්ද යෝජනා කරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා. උතුර පළාත් හිටපු ධීවර… Read More

Gossips

ලක්ෂ ගණනක කප්පම් ඉල්ලූ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු රිමාන්ඩ්

කප්පම් ඉල්ලීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය කොළඹ තැන් දෙකකදී රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රී 7 ට පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි. වර්තමාන දේශපාලන… Read More

Gossips

තෙබුවන පොලිස් සැරයන්වරයාට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

පසුගියදා තෙබුවන නගරයේදී කලහකාරීව හැසිරුනු පොලිස් සැරයන්වරයා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ හමුවුනා. කලහකාරී සිද්ධිය හේතුවෙන් සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන්වරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදීයි… Read More

Gossips

පොලිස්පති ඉල්ලා අස්වී නැහැ – නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි

විවිධ වාර්තා පළවුවද පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී… Read More

Gossips

වී අලෙවි මණ්ඩලයේ සහල් ලබන මස සිට වෙළඳපොළට

වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී, සහල් බවට පත් කර නොවැම්බර් මාසයේ සිට වෙළඳපලට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කිලෝග්‍රෑම් 5 සහ 10 අසුරණවලින් ඒවා වෙළඳපොළට නිකුත් වන අතර, එම අමාත්‍යාංශය… Read More

Gossips

නියෝජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම පොරොන්දු මගහරී

ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත ලබාදෙන බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පසුගිය සතියේ පොරොන්දු වී තිබුණා. එහෙත් ඔහුට අද දිනයේ ද එම පොරොන්දුව ඉටු කිරීමට හැකි වුණේ නැහැ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී… Read More