Gossips

නායගිය තැන අසලින්ම හැටන් – බගවන්තලාව මාර්ගය යළි ඉදිකිරීමට නිර්දේශ

හැටන් – නෝර්වුඩ් – නිව් වැලිගම ප්‍රදේශයේ නායයාමට ලක් වූ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගය ඒ අසලින්ම යළි ඉදිකිරීමට නිර්දේශ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. පසුගිය 15 වනදා මෙම කොටස නායයාමට… Read More

Gossips

පොලීසියේ පෙර වැරදි හරි මග යයි

පොලීසිය ලැයිස්තුගත පෙර වැරදි කියන ලේඛණය ඉදිරියේදී හරි මග ලේඛණය ලෙසට සංශෝධනය කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. ‘‘පොලිසියේ… Read More

Gossips

ඇමරිකාව – රුසියානු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වීමට සැරසේ

රුසියාව සමඟ 1987 වසරේ අත්සන් තැබුණු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අදාළ ගිවිසුම රුසියාව කිහිප විටක්ම උල්ලංඝනය කර ඇති බවයි…. Read More

Gossips

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදෑසන සිට එහි කුළුණක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව බන්ධනාගාරයේ සිදුකරන සෝදිසි… Read More

Gossips

ඉන්දියාවේ දුම්රිය අනතුර නොසැලකිල්ල නිසා සිදුවූ බව හෙලිවේ

පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නුවර සිදුවු දුම්රිය අනතුර නොසැලකිල්ල නිසා සිදුවූ බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. සිකුරාදා… Read More

Gossips

මිහින්තලේ වෙළඳසැලකින් ලක්ෂ 11 කට වැඩි මුදලක් සොරකම් කළ 4 ක් පොලිස් දැලේ

අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුලුවී මුදල් සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 15 වනදා අලුයම 1.30 ට පමණ වෙළඳසැලට ඇතුලුවී රුපියල් ලක්ෂ 11 කට… Read More

Gossips

වන අලි දෙදෙනෙකු දුම්රියට බිලි – දුම්රියත් පිලී පනී (ඡායාරූප)

අඹන්පොලදී සහ පළුගස්වැවදී දුම්රියේ ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පිලීපැනීමක් නිසා මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද කැකිරාවට පමණක් සීමා වන බවයි ප්‍රධාන පාලක මැදිරිය සඳහන්… Read More

Gossips

වරදක් සිදුවූ බව දසුන් ශානක පිළිගනී

තිසර පෙරේරා සහ තමන් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටියේ නම් එංගලන්තය සමග ඊයේ පැවති 4 වන එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට ඊට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවකට යාමට හැකියාව තිබූ බව තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක… Read More

Gossips

හින්දු පුවත්පතේ ප්‍රවෘත්තිය ගැන හින්දු ප්‍රකාශන සමූහයේ සභාපති වගකීම භාර ගනී

‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සාහ කරනවා‘‘ යන ශීර්ෂය යටතේ ද හින්දු පුවත්පතේ පලවූ ප්‍රවෘත්තිය වෙනුවෙන් තම ආයතනය පෙනී සිටින බව ද හින්දු ප්‍රකාශන සමූහයේ… Read More

Gossips

ETI තැන්පත්කරුවන්ගෙන් මහබැංකුවට ප්‍රශ්නයක්

ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි නොවූ ගෝල්ඩන් කී වැනි ආයතනවල තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට කටයුතු කළ රජය මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක මුදල් තැන්පත් කළ තමන්ට එසේ නොකරන්නේ මන්දැයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන්… Read More