Gossips කඩිනම් ජල ගාස්තු වැඩිවීමක් ? ජල ගාස්තුවල වැඩිවීමක් නියත වශයෙන්ම සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් පවසනවා. ජල ගාස්තු සංශෝධනයක් අවසන් වරට සිදුකරන ලද්දේ 2012 වසරේ දී වන අතර,… Read More
Gossips දුම්වැටි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන 7ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ යානයකින් පැමිණි මොවුන් දෙදෙනා ගුවන්… Read More
Gossips මීටර් නැති ත්‍රිරෝද රථ අධිකරණයට ගෙන යාමේ බලය පොලීසියට මීටර් සවි කර නොමැති ත්‍රිරෝද රථ රියදුරන් අධිකරණය හමුවට පැමිණවීමේ බලය පොලීසියට ලබාදීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කළේ ත්‍රිරෝද… Read More
Gossips ලොවම සෙවූ සෞදි මාධ්‍යවේදියාගේ සිරුරේ කොටස් හමුවෙයි ? සෞදි ජාතික මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශෝගීගේ අතුරුදන් වීම ලොව පුරා දැඩි ආන්දෝලනයක් බවට පත් වුණු සිද්ධියක් වුණා. ඊට හේතුව සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගී ඇමෙරිකන් පුරවැසියකු… Read More
Gossips රදැල්ලේදී දුම්රියක් පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය පමාවක් (ඡායාරූප) උඩරට දුම්රිය මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී දුම්රිය පිලීපැනීමක් සිදුව තිබෙනවා. අද උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පිලීපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ…. Read More
Gossips ලෙනෙන් මුදාගත් තායි යොවුන් පාපන්දු ක්‍රීඩකයන් ලෝක සවාරියක තායිලන්තයේ ජල ගැල්මට ගොදුරු වූ තාම් ලූවන් ලෙනෙහි සිර වී සිට දුෂ්කර මෙහෙයුමකින් මුදාගත් වයිල්ඞ් බෝ යොවුන් පාපන්දු කණ්ඩායම මේ වනවිට ලෝක සවාරියක නිරත වී සිටිනවා. ආර්ජන්ටිනාවේ – බුවනෝර්ස් අයර්ස්… Read More
Gossips පුරාවස්තු ලබාගැනීමට කැණීම් කළ 05 දෙනෙකු උඩවලවේදී අත්අඩංගුවට උඩවලව – කෝමාරිනය ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් සමඟ කැණීම් සඳහා… Read More
Gossips අදත් පළාත් රැසකට තද වැසි දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර්… Read More
Gossips ඇමරිකාව එකම ලෝක බලවතා වීමේ සිහිනයක – රුසියාව කියයි ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක අවදානම අවම කරලීම සඳහා 1987 වසරේදී ඇතිකර ගැනුණු ඇමරිකානු – රුසියානු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වීම පිළිබඳව රුසියාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. ජනපති ට්‍රම්ප්… Read More
Gossips බස්නාහිර ආණ්ඩුකාරවරයා වෙනත් ලොවක ජීවත් වන බවට මහඇමතිගෙන් චෝදනා ආණ්ඩුකාරවරයාට තනිව කටයුතු කිරීමට බලයක් නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පසුගියදා මහනුවරදී… Read More