Gossips පුද්ගල සංවර්ධනය ගැන අගමැති කතා කරයි පුද්ගල සංවර්ධනය සඳහා පාසල් මට්ටමින් ඇති හොඳම අවස්ථාව ශිෂ්‍ය භට බලකාය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සාර්ක් කලාපීය රටවල කැඩෙට් නිලධාරීන් සහ ශිෂ්‍ය භටයින්ගේ හමුවක් අද අරලියගහ මන්දිරයේදී… Read More
Gossips කෂෝගි ඝාතනයට අදාළ හඬ පටවලට සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයා සවන් දෙයි සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ හඬ පට කිහිපයකට ඇමරිකානු සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයා සවන් දී ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. පසුගියදා සිදුකළ තුර්කි සංචාරය අතරතුර, කෂෝගි… Read More
Gossips අතරමග නැවතූ බැඳුම්කර විවාදය යළි කරළියට අතරමග නතර කළ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ විවාදය යළි පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. එහිදී අමාත්‍ය… Read More
Gossips නාලක ද සිල්වා අත්අඩංගුවට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. ඔහු කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ප්‍රකාශයක්… Read More
Gossips මන්ත්‍රී විමල්ගෙන් ඉඟියක් ඩී.අයි.ජී.නාලක සිල්වා පළමු වතාවට අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අනුව ඝාතන කුමන්ත්‍රණය පිටුපස සිටින දේශපාලන හස්තය කවුදැයි අවබෝධ කරගත හැකි බව ඒකාබද්ධ විපක්ෂය… Read More
Gossips ඇමති රාජිතට රතු එළියක් වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කලහොත් ඔහුට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති… Read More
Gossips ඉඩම් මිල දර්ශකයේ වර්ධනයක් මේ වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඉඩම් මිල දර්ශකය 16.3% කින් වර්ධනය වී තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ඒ අනුව නේවාසික ඉඩම් 16.5% කින්ද, වාණිජ ඉඩම් 16.8% කින්ද, කාර්මික ඉඩම් 15.8% කින්ද වර්ධනය වී… Read More
Gossips 5 ශිෂ්‍යත්වය අනිවාර්ය කෙරෙන චක්‍රලේඛය අවලංගු කිරීමට පියවර 5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More
Gossips ඉන්දියාවෙන් වැඩම කරවන ලද සුදු බෝධීන් වහන්සේ ජනපති අතින් රෝපණය කෙරේ ඉන්දියාවෙන් වැඩම කරවනු ලැබු සුදු බෝධීන් වහන්සේ රෝපණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද සිදු කෙරුනා. ඒ කටුපොත පොතු වැව ශෛලතලාම රජමහා විහාරස්ථානයේදීයි. විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය… Read More
Gossips කුකුල් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි අක්මීමන වලහන්දූව ප්‍රදේශයේ කුකුළු ගොවිපළකින් කිකිළියන් සොරකම් කිරීමේ සිද්ධියක් පිිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපාරය කරගෙන යන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම කිකිළියන් අතුරුදන්… Read More