Gossips

ඒකාබද්ධ දෙකඩ නොවන බවට හිටපු ජනපති සහතික වේ

ඒකාබද්ධ විපක්ෂය කිසි විටෙක දෙකඩ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. අම්බලන්ගොඩ – කොස්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. Read More

Gossips

හෙරෝයින් කරල් ගිල පැමිණි යුවල කටුනායකදී දැලේ

හෙරෝයින් කරල් ගිල පැමිණි පාකිස්ථාන ජාතික යුවලක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ උදරයේ තිබූ රුපියල් මිලියන 4.2 ක් වටිනා හෙරොයින් කරල් 35 ක් මේ වනවිට ඉවතට ගෙන ඇති… Read More

Gossips

කශෝගිගේ පුත්‍රයා සෞදියෙන් නික්මේ

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී සෞදි නියෝජිතයන් විසින් ඝාතනය කළ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ වැඩිමහල් පුත් සලා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ ඇමරිකාව බලා නික්මුණා. ඒ, සෞදි රජය විසින් ඔවුන්ට… Read More

Gossips

රුපියල තවදුරටත් පහළ මට්ටමක

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පවතින්නේ තවදුරටත් පහළ මට්ටමකයි. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 174යි ශත 32ක් ලෙස සටහන් වුණා. රුපියල මේ මාසය… Read More

Gossips

ජනපතිගේ කැමැත්ත ගැන ඇමති මහින්ද සමරසිංහ කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම ජනාධිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බව විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ… Read More

Gossips

රෝ සංවිධානයට තොරතුරුදෙන්නේ එජාප ඇමතිවරුන් – ඩිලාන්

කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් රෝ සංවිධානයට තොරතුරු ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා චෝදනා කරනවා. ඒ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read More

Gossips

විදෙස් රාජ්‍යයන්ගෙන් පවා රජයට චෝදනා එල්ල වන බව ඒකාබද්ධය කියයි

ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සහතික ලබාදුන් විදේශීය රාජ්‍යයන් පවා මේ වනවිට චෝදනා එල්ල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More

Gossips

හිටපු DIG නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නයි අද මෙම නියෝගය… Read More

Gossips

ලුතිනන් කර්නල් අමුණුපුර යළි කැඳවීම ස්ථිරයි

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරත මෙරට භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් කලණ අමුණුපුර යළි දිවයිනට ගෙන්වා ගැනීමට තීරණය කළ බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු… Read More

Gossips

රතන හිමියන් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි

පවතින ආණ්ඩුව විසුරුවා හැර වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රට තුළ ඇති වී තිබෙන අස්ථාවර දේශපාලන වාතාවරණය තුළ සුදුසුම ක්‍රමය… Read More