Gossips

ජනාධිපතිගේ ජීවිතය අනතුරේ දමා දේශපාලනය කල නොහැකියි – නිමල් සිරිපාල ද සිල්වා

ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරේ දමා දේශපාලනය කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද පස්වරුවේ… Read More

Gossips

එංගලන්තයෙන් ලකුණු 187ක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187ක් රැස්කළා. එහිදී එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි පන්දු 36… Read More

Gossips

නව අගමැතිට සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය – ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්තී්‍රවරුන්ගේ කණ්ඩායම්… Read More

Gossips

Update : Hiru Golden Film Awards – 2018 සම්මාන උළෙලේ රන් පලස මතින් සුපිරි තරු සම්ප්‍රාප්තිය ඇරඹේ

ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සඳහා සුපිරි තරු රන් පලස මතින් සිදුවන සම්ප්‍රාප්තිය… Read More

Gossips

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද පස්වරු 7 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන… Read More

Gossips

කශෝගි ඝාතනයට සම්බන්ධ සියලුදෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව සෞදි විදේශ ඇමති කියයි

තුර්කියේ සෞදි කොන්සල් ජනරල් කාර්යාලය තුළදී ඝාතනයට ලක් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයා… Read More

Gossips

සංචාරක පැමිණීමේ වර්ධනයක්

මේ වසරේ පළමු මාස 7 ක කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීම පෙර වසරට සාපේක්ෂව සියයට 13 යි දශම 7 කින් වර්ධනය වී ඇතැයි මහබැංකුව ප්‍රකාශ කළා. එම සංඛ්‍යාව දහතුන් ලක්ෂ 82,476 ක් වන අතර මුළු ඉපයීම් ප්‍රමාණය ඇමරිකානු… Read More

Gossips

නව අගමැතිවරයාට චීනයෙන් සුබපැතුම්

නව අගමැති මහින්ද රාජපක්ෂ වෙත චීනයේ ජනපති ෂී – ජින්පින් සිය සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ අනුව චීන ජනපතිගේ සුබපැතුම් පණිවුඩය රැඟෙන චීනයේ මෙරට තානාපතිවරයා නව අගමැති මහින්ද රාජපක්ෂ හමුවූවා. Read More

Gossips

හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – විමල්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවන්නේනම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා… Read More

Gossips

ජනපති හෙට ජාතිය අමතයි – කැබිනට්ටුව දිවුරුම් දෙන දිනය මෙන්න

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමෙන් පසු ඇතිවූ දේශපාලන තත්වය පිළිබඳව පැහැදිලි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More