Gossips

බහුතරය අගමැති මහින්දට බව සන්ධාන මහ ලේකම් කියයි

පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බහුතරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය… Read More

Gossips

එජාපය, පැරණි කැබිනට් මණ්ඩලය කැදවයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අතර, විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු… Read More

Gossips

මැතිවරණ කොමිසමේ අද සාකච්ඡාවක්

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. එහිදී ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි… Read More

Gossips

ජනපති අද ජාතිය අමතයි – නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද ජාතිය අමතනු ලබනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන… Read More

Gossips

ඇමරිකාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට එල්ල වූ වෙඩි පහරින් 11 ක් මරුට

ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ඊයේ එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දරුවෙකුට නම් තැබීමේ ආගමික උත්සවයක් සඳහා… Read More

Gossips

කෝටියකට වැඩි හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

එක්කෝටි හය ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ කොල්ලූපිටිය ප්‍රදේශයේදී පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 26 සහ 36 හැවිරිදි… Read More

Gossips

තායි ලෙනෙන් මුදාගත් යොවුන් පාපන්දු පිල එංගලන්තයේ

තායිලන්තයේ තාම් – ලූවන් ලෙනේ සති දෙකක් සිරවී සිට දුෂ්කර ප්‍රයත්නයකින් මුදාගත් යොවුන් පාපන්දු පිලේ ක්‍රීඩකයන් සිය ලෝක චාරිකාවේ නවතම පියවර ලෙස දැන් එංගලන්තයට පැමිණ තිබෙනවා. ඔවුන් අද ඕල්ඩ් ට්‍රැෆර්ඩ්… Read More

Sports

ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණූ 30 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණූ 187 ක් රැස් කළේ ය. ප්‍රහාරාත්මක […]
The post ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update : ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ ස්වර්ණමය රාත්‍රිය Hiru Golden Film Awards – 2018 සම්මාන උළෙල ඇරඹේ

ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, Hiru Golden Film Awards – 2018 මීට සුළු මොහොතකට පෙර සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී ආරම්භ වූවා. මේ Hiru Golden Film… Read More

Gossips

රූපවාහිනීයට හිටපු ඇමතිවරුන්ට එල්ලවූ විරෝධය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව… Read More