Gossips වැලිකන්දේ අනතුරකින් 21 දෙනෙකු තුවාල ලබද්දී හිගුරක්ගොඩදී පාසල් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කෙරේ වැලිකන්ද – මොණරතැන්න ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද උදෑසන සිදුවූ අනතුරකින් 21 දෙනෙකු තුවාල ලැබුවා. බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන්ද එලෙස තුවාල ලැබූ අය අතර සිටින… Read More
Gossips නව අගමැතිට එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකුගේ සහය එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඔහුට සිය සහය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක්ද… Read More
Gossips බත් පාර්සල්, තේ සහ කොත්තු මිල අඩුවේ බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට මෙම මිල ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ ජාතික සංවිධායක… Read More
Gossips කොන්ත්‍රාත්තුවකට ප්‍රා.ස.මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට පන්නල – මැදිරිවිල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන හොරණ ප්‍රදේශයේ පදිංචි ලොකුගේ ලසන්ත ප්‍රදීප්… Read More
Gossips එජාපය කථානායකට ලියයි – කථානායකගෙන් ජනපතිට ලිපියක් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සහ පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් යුක්තව කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමුකර තිබෙනවා…. Read More
Gossips විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි. හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ට මීට පෙරද… Read More
Gossips පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීම ගැන බස්නාහිර පළාත් සභාව පැහැදිළි කිරීමක් අපේක්ෂාවෙන් බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ නිර්ණායක පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි පැහැදිළි කිරීමක් අපේක්ෂා කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසනවා. පළමු ශ්‍රේණියට… Read More
Gossips ඉන්දීය ජනරජ දිනයට පැමිණීම ඇමරිකානු ජනපති ප්‍රතික්ෂේප කළ බව හෙළිවේ මෙවර ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන්නැයි ඉන්දියාව කළ ඉල්ලීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව දැන් අනාවරණ වනවා. පසුගිය අගෝස්තු 15 වනදාට යෙදී තිබූ ඉන්දීය… Read More
Gossips කෝටියකට වැඩි හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) එක්කෝටි හය ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ කොල්ලූපිටිය ප්‍රදේශයේදී පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 26 සහ 36 හැවිරිදි… Read More
Gossips අදත් පළාත් රැසකට වැසි උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරු… Read More