Gossips ගූගල් සමාගම දැඩි පිළිවෙතක ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් 2016 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 13 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලයේ 48 දෙනෙකු සේවයෙන් නෙරපා දැමීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා. එම සමාගමේ ප්‍රධාන… Read More
Gossips බිරිඳ ඝාතනයකර වළ දැමූ සැමියා පොලිස් දැලේ පැටලෙයි තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කළ ස්වාමි පුරුෂයෙකු අනුරාධපුර පොලිසිය විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර, නෙළුන්කුලම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ අදාළ සැකකරු විසින් සිය බිරිඳට… Read More
Gossips ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක් – වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු… Read More
Gossips වාහන ආනයනයට ඇමරිකානු ඩොලර් මිලියන 666 ක් මේ වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා මාස 5 ක කාලය තුළ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 666 ක් බව අනාවරණ වී තිබෙනවා. එය, පසුගිය වසරේ ඒ සඳහා වැයවූ ඩොලර් මිලියන 316 ක මුදල දෙගුණවීමක්…. Read More
Gossips පළාත් කිහිපයකට අද පස්වරුවේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාතේ මෙන්ම මාතලේ… Read More
Gossips කෝලිගේ ජාත්‍යන්තර ශතකය අභිබවා කොදෙව් පිල ජයගනී නායක විරාට් කෝලි සිය 38 වන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ද ඉන්දියාව පරදවා ලකුණු 43 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව්පිල ඊයේ (27) සමත්වුණා. පූනේ හිදි ඊයේ පැවති තුන්වන එක්දින… Read More
Gossips එංගලන්ත පාපන්දු සමාජයක තායි හිමිකරුගේ හෙලිකොප්ටරය කඩා වැටේ එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ තායි හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභාගේ පෞද්ගලික හෙලිකොප්ටර් යානය එම ක්‍රීඩාංගණය අසළ දී කඩා වැටී ගිනිගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ පැවති පාපන්දු… Read More
Gossips කසෙල් වත්තේ දී හෂීස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කෙසෙල්වත්ත – අලූත්කඬේ ප්‍රදේශයේදී හෂීස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට… Read More
Gossips අගමැති මහින්ද දළඳා සමිඳු වැඳපුදාගනී – එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ සහය අගමැතිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගැනීම සඳහා මහනුවර දළදා මාළිගාව වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More
Gossips වෛද්‍යවරියකගේ බැංකු කාඩ්පතක් සොරකම් කර මුදල් ගත් කාන්තාවක් සොයා විමර්ශණ හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරියකගේ බෑගයේ තිබු ඒ ටී එම් කාඩ්පතක් සොරා ගෙන මුදල් ලබාගත් කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. සැකකාර කාන්තාව සී සී ටී වී දර්ශන මගින් හඳුනාගෙන පොලිසිය විමර්ශණ… Read More