Gossips

හංවැල්ලේ ගැටුමකින් තරුණයන් දෙදෙනෙකු මරුට

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගැටුම අතරතුර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ. Read More

Gossips

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක්

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ඊයේ (27) අම්පාරේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තවත් හෙළිදරව්වක්… Read More

Gossips

ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක් ආරම්භකර තිබෙනවා. ඛනිජ… Read More

Gossips

රජයේ මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස සරත් කෝන්ගහගේ පත්කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ආචාර්ය සෝමරත්න දිසානායකයි…. Read More

Gossips

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීම හෙට

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු හෙට (29) දින දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. Read More

Gossips

තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

තමන් රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මීළඟ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

පාර්ලිමේන්තුව කල් තැබුවේ බහුතරය හදා ගැනීමට නොවේ – ලක්ෂ්මන් යාපා

පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ මන්ත්‍රීවරුන් 113 සකස් කර ගැනීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (28) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More

Gossips

අමාත්‍යවරුන් නිළ වාහන භාර දිය යුතුයි – දොලවත්ත

හිටපු සියලු අමාත්‍යවරුන් භාවිතා කළ නිළ වාහන ලබන බදාදාට පෙර වහාම භාර දිය යුතු බවත් එසේ නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රකාශ කළා. ඔහු මේ… Read More

Gossips

තායි හිමිකරු හෙලිකොප්ටර් යානයේ සිටි බවට තොරතුරු

එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ තායි හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභාගේ පෞද්ගලික හෙලිකොප්ටර් යානය එම ක්‍රීඩාංගණය අසළ දී කඩා වැටී ගිනිගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ පැවති පාපන්දු… Read More

Gossips

ඒ.බී. ඩිවිලියස් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට

අන්තර්ජාතික ක්‍රිකට් දිවියෙන් සමු ගත් 34 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී. ඩිවිලියස් 2018 – 2019 බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව ඔහු රාන්ග්පුර් රයිඩර්ස්… Read More